sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

TECHNICAL ANALYSIS AND TRADING IN CURRENCY MARKET FOREX LK



     Technical Analysis කලින්නම් ගොඩක් අය යොදාගත්තා මාර්කට් එකේ හැම දෙයක්ම බලන්න. ඒත් මේ බ්ලොග් එක බලන කෙනෙක් ආයෙ Trade Entry එකක් අරගන්න විතරක් Technical බලයි කියලා හිතනවා. පුලුවන් විදියට Technical Trading ගැන හැම දෙයක්ම මේකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.


What is Technical analysis.

කෙටියෙන්ම කිව්වොත් MT4, MT5, C trader, Web Trader කියන ඕනෑම Trading Platform එක දිහා බලලා මාකට් එක යන පැත්ත තීරනය කීරීම තමයි technical analysis කියන්නේ. Support And Resistance , Trend lines, Channels, Candlesticks, Line chart, Tick Chart, Indicators ඇතුලු මෙකී නොකී සේරම භාවිතා කරලා කරන්නේ තමයි.

ඉහල කියපු ඇනලිස් වලට යොදාගන්නා ක්‍රම ගැන මේ වෙනකොට ලියපු පෝස්ට් කිහිපයක් මෙතන තියෙනවා.





       මම නම් පුද්ගලිකව යොදාගන්නේ support and resistance , trend lines , price range , channels , candlesticks pattern , chart patterns කියන දේවල් තමයි. ඊට අමතරව සමහර වෙලාවට Stochastic oscillator යොදාගන්නවා market sentiment පැහැදිලි කරගන්න



Why Technical Analysis is Important When Trading Forex.     

        Support and resistance ලෙවෙල්ස් ඇති වෙන්නේ ඇයි කියලා කලින් කිව්වා. trend lines වලට මාර්කෙට් එක respect කරන්නේ ඇයි කියලත් බලමු. Retail traders  ල මාර්කෙට් එකේ targets ඉවර කරගන්නෙ support and resistance වගෙම trend lines එහෙමත් බලල.  ඔය channels හැඩෙන්නෙත් ඕක නිසා තමයි.

    Currency strength. එක අනුව support and resistance or trend lines වල market එක touch වෙන විදිය වෙනස් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට trend line එකයි sup or res levels දෙකම සෙට් වෙනවනම් එතන ගොඩක් සාර්තක ඉලක්කයක් වෙනවා.


පහල රූපය බලන්න
 Technical Analysis



Reversal signals,
 ඔයාලට චාර්ට් එකේ chart pattern වගේම candlesticks signals අඳුනගන්න පුලුවන් සහ double top/bottom or head and shoulder pattern කියන්නෙ trend reversal patterns කියලා තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා (මම නම් entries ගන්න use කරන්නේ 1H and 30min chart වල මේ දෙක තමයි)
















           support and resistance , trend lines, channels, indicators, වගේ දන්න ඕන සෙල්ලමක් දාල entry එක ගන්න. වැඩේ තියෙන්නේ fundamental and sentiment  අවුල් උනොත් spike candles / Fake out වලට අහු වෙලා ඔයාට ඉක්මනටම account එකේ සල්ලි ටිකට කෙලවගන්න පුලුවන්. 95% අපි වගෙ පොඩි එවුන් ලොස් වෙන්නේ මේ Fundamental Sentimental or Technical 3න් එකකට විතරක් Trade කරන නිසයි. කැමතිනම් ඔයාටත් අදාල කරගෙන බලන්න පුලුවන්.

How to Use Indicators in Technical Analysis

Indicators අවුල් නෑ. ඒත් එවායින් අපි market එක දිහා බලන විදිය වෙනස් වෙනවා.  මොකද ගොඩක් එවයින් පෙන්නන්නේ මාර්කෙට් එකේ ඉතිහාසයෙ උන දේවල් විතරයි. ඒකත් හරියට මාර්කෙට් සෙන්ටිම්මෙන්ට් වගේ තමයි.


 Fundamental and Sentimental දෙකම ඔයාට අවුල් නැත්තම් ගින්නක් නැතුව. ස්ට්‍රොන්ග් support or resistance ලෙවෙල්ස් වලින් chart pattern , indicators, candlesticks සිග්නල් බලලා entry එක ගන්න. ලොවෙත් වරදින්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. 



ගින්නක් නැතුව Trade කරන්න උදව් වෙන Strategies ටිකක් තියෙනවා හිමීට දෙන්නම්.
ජය වේවා

«
Next
Newer Post
»
Previous
Older Post

1 Comments:

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...