headlines

    4:04 PM

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        Forex EZ Trading

        Sentiment Trading in Currency Market for Forex Traders LK

           SENTIMENTAL ANALYSIS, From ADVANCED FOREX TRADING TUTORIAL GUIDE FOR BEGINNERS IN SRI LANKA

        What is market sentiment

        Fundamental Analysis වලින් බලපු කරන්සි වලට අදාල Currency Pairs වල බයර්ලා කොච්චරක් හිටියද? දැන් කොච්චරක් ඉන්නවද? කියන වෙනස්වීම බලන විදිය තමයි මේ නමින් හඳුන්වන්නේ
            සරලවම කිව්වොත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන කතන්දරේ බලාගන්න පුලුවන් සාර්ථක ක්‍රමයක් තමයි මේ . මාර්කෙට් එකට එන buyer ගාන අඩු වැඩි වෙන මේක වාර්තාවක් විදියට සතිපතා එන සයිට් එකක් තියෙනවා.

        http://www.cftc.gov/Marketreports/CommitmentsofTraders/index.html ගිහින් බලන්න අදහසක් ගන්න පුලුවන්. 

        උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම එන Commitment Of traders සයිට් එකේ තියෙන long format එක ක්ලික් කලාම එකේ Chicago mercantile exchange එකෙන් currency වලට අදාල පහුගිය වාර්තාව හොයාගන්න පුලුවන්.
        how to use sentiment in Forex trading


        සරලවම කියනවනම් COT රිපෝට් එකේ තියෙන්නේ කලින් සති වල මාර්කට් එකේ ට්‍රේඩ්ස් වැටුන තරම.
        ඔය රිපෝර්ට් එක එන්නෙ සිකුරාදා.
        කරන්සි මෙටල් විතරක් නෙවෙයි හැම දෙයක් ගැනම ඔය මගුලෙන් බලන්න පුලුවන්. සීනී, milk, බටර් වගේ ඒවත් තියෙනවා. මෙහේ ගනන් අඩු කරපු කොත්තමල්ලි එහෙම නම් හොයන්න එපා. ෆොරෙක්ස් වලට අදාල මගුල් ටික විතරක් හොයපුවම ඇති.
        මේ මගුල බලල අදහසක් ගන්න නම් සති කිහිපයක ආපු රිපෝර්ට් එක්සෙල් ශීට් එකකට අරගන්න ඕනෙ. ඔයාට බලාගන්න ඕන කරන දේ ctrl+f ප්‍රෙස් කරලා එන කොටුවෙන් ටයිප් කරලා හොයාගන්න පුලුවන්. ඊට වඩා ලේසි වෙන්න තමයි අනිත් සයිට්ස් ටික 
        මේකන් මාර්කට් සෙන්ටිමෙන්ට් එක ගැන පැහැදිලි අදහසක් ගන්න පුලුවන්. වගේම ලේසියී

        SENTIMENTAL ANALYSIS


        පොඩි අවුලක් ආවද මන්දා. fundamental ඔච්චරටම වැදගත්නම් මාර්කට් එකේ sentiment (trend) එක වෙනස් වෙන්නේ fundamental හින්දනම් ඇයි support and resistance වලට අපි කරන්නේ?

        brokers, hedge funds වගේ 80% වලට වඩා සිල්ලර වෙලෙන්දෝ ෆොරෙක්ස් මාර්කෙට් එකේ trade කරන්නේ support and resistance වලට, opposite direction එකට තමයි එයාල trade කරන්නේ. එතකොට එයාලට මාර්කට් එක පැහැදිලිව දකින්න පුලුවන්.

        මේ ගැන තදට පස්සෙ එන පෝස්ට් වලින් බලල ඉගෙනගන්න පුලුවන්

        Strong News Time වලට මාර්කට් එක දිහා බැලුවොත් ඔයාලට පෙනෙයි නිව්ස් වෙලාවටත් Support and Resistance ලෙව්ලෙස් වල්ට මාර්කට් එක Respect කරනවා. එහෙම වෙන්නේ ඔය වැඩි හරියක් මේ  sup and res ලෙවෙල්ස් වල්ට ට්‍රේඩ් කරන නිසා තමයි
        support or resistance ලෙවෙල් එකක් බ්‍රේක් කරලා අයෙ රීටෙස්ට් කරන්නෙ නැතුවම අනිත් පැත්ත ගෙහෙනෙන්නේ වලට මාර්කට් එකට එන Retail ට්‍රේඩර්ස්ලගේ Power එක නිසා තමයි

        Forex Market එකේ අපි businessmen කෙනෙක් ඉතින් අපිට මුදල් මිලට ගන්න හොඳම තැන හොයාගන්න ඕනෙ. ඕකට තමයි Technical analysis ඕන වෙන්නේ.

        හදිස්සි නොවී Businessman කෙනෙක් වගේ  Forex Trading කරන්න නම් Market sentiment change එකක් එනකන් ඉන්නම වෙනවා. එහෙම ඉඳලා වලින් ගන්න එන්ට්‍රි එක ගොඩක් සාර්ථකයි.

        ඊ ලඟ පෝස්ට් එක ගොඩක් අය ආස කරන Technical Analysis

        «
        Next
        Fundamental Analysis sinhala | ADVANCED FOREX TRADING GUIDE
        »
        Previous
        Four Type's Of Traders in forex
        Pages 7123456 »

        No comments:

        Leave a Reply

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...