sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Currency strength

Currency strength

    Currency strength කියන්නේ ගොඩක් අය ඉන්ඩිකේටර් භාවිතා කරලා හොයාගන්න දෙයක්. ඒත් ඒක මේ අපි ට්‍රේඩ් කරන platform එකෙන්ම හොයාගන්න ලේසිම විදියක් තියෙනවා. සමහර අය මේක කරනවාත් ඇති ඒ වගෙම සමහර අය දන්නෙවත් නැතුව ඇති

කතන්දරේ මේකයි

මාර්කට් සෙන්ටිමෙන්ට් අන්දුනගන්න කරන්න පුලුවන් ලේසිම දෙයක් තමයි මේ කියන්න යන්නේ.  major currency pairs ටික ඒ කියන්නේ euro/usd , gbp/usd , aud/usd , nzd/usd , usd/cad , usd/jpy daily time frame එකෙන් ඔයාලට පහසුවෙන් බලාගන්න පුලුවන් විදියට හදාගන්න. ඊට පස්සේ පොඩි කොලයකුයි පෑනකුයි අරන් ගෙවෙන දවස ඇතුලත එක් එක් currency pair එකක move වුන පිප්ස් ගාන ඒ කොලේ ලියාගන්න,
      ඊ ලඟ step එක, ඔය currency pairs ටික (pips move වුන පිලිවෙලට) ආරෝහණ හෝ අවරෝහණ පිලිවෙලකට ලියාගත්තනම් ඉතින් ඒ දවස ඇතුලත තියෙන currencies වල strength එක බලාගන්න පුලුවන්.
ex: euro/usd( high to low) buy 130 pips.,
gbp/usd (high to low) buy 150 pips
මේ විදියට ඔයාලට කැමති time frame එකකින් කැමති කාලයක (1h, 4h, daily. weekly, monthly) තියෙන currency strength එක ලෙසියෙන්ම බලාගන්න පුලුවන්.
මේ ටිකෙන්ම minor currency pairs වලත් මේ strength එක බලාගන්න පුලුවන්. දැන් මෙහෙම හිතමු aud/usd පිප්ස් 100ක් buy වුනා කියලා, nzd/usd පිප්ස් 130ක් buy වුනා කියලා, ඉතින් ඒකන් අපිට නිගමනය කරන්න පුලුවන් nzd එක aud වලට වඩා strong කියලා
මේ ටික වටිනවා කියලා හිතුන නිසයි දුන්නේ. අඩුපාඩු තියෙනවනම් හදාගන්න මටත් කියන්න. 

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා.


ජය වේවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...