sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» »Unlabelled » Candlesticks අඳුනගෙන ඒවා කියවමු - How to read Candlesticks

Candlesticks අඳුනගෙන ඒවා කියවමු

   මාර්කට් එකේ ට්‍රේඩ් කරනකොට වගේම ටෙක්නිකල් ඇනලිස් කරනකොට ගොඩක් අය භාවිතා කරන්නේ කැන්ඩල් චාර්ට් එක. ඉතින් අද පෝස්ට් එකෙන් Candlesticks අඳුනගෙන ඒවා කියවමු.

කැන්ඩල්ස්ටික් එකක් හැදෙන්න ඕන කරනවා කොටස් 4ක්. මේ කියන්නේ සාමාන්ය කැන්ඩල් එකක්. කොටස් 4 තමයි 
  • High  
  • Low
  • Open 
  • Close
   

               Bearish candle                                                                                      Bullish candle
How to read candlesticks in forex

Candlesticks











  ඒ වගේම අපි භාවිතා කරන කාල පරාසය තුල තමයි මේ කැන්ඩල් එකක් හැදෙන්නේ. අපි භාවිතා කරන්නේ 1H කියන චාර්ට් එක නම්. පැයක කාලයක මාර්කට් එකේ මූව්මන්ට් එක බලාගන්න පුලුවන් වෙන්න තමයි මේ කැන්ඩල්ස් හදලා තියෙන්නේ. ඒ කියන්නේ පැයකට කැන්ඩල් එකයි.

කැන්ඩල් එකක් හැදෙන්න ඒ කියන්නේ හැදෙන කැන්ඩල් එක උඩ විදියට බුල් හෝ බෙයර් විදියට ඉවර වුනත් කැන්ඩල් එක හැදෙන්නේ එකම විදියට නෙවෙයි. මුව්මන්ට්ස් කිහිපයක් තියෙනවා.


කැන්ඩල් එකක් ඇතුලේ මොනවද වෙන්නේ. කොහොමද මේක ඉවර වෙන්නේ.

කැන්ඩල් එකක් හැදිලා ඉවර වෙන්න වගේම ඒක හැදෙනකන් කැන්ඩල් එකේ මූව්මන්ට් වෙන්නේ කොහොමද කියලා බලමු.


  පටන් ගත්තා එක පාරට උඩ ගියා ආයෙ කඩාගෙන පහල ආවා පොඩ්ඩක් එහෙ මෙහෙ දැඟලුවා. ලෝ එක හැදුනා ඊට පස්සෙ පොඩ්ඩක් උඩට ගිහින් ක්ලෝස් වුනා.







Candle Chart reading

පටන් ගත්තා උඩට ගියා ආයේ ඒ ගමන්ම පහල එන ගමන් මැද හරියෙදි 
පොඩ්ඩක් දඟලලා ආයෙම පහල ඇවිත් ලෝ එක හදලා පොඩ්ඩක් උඩට ගිහින් ඉවර වෙනවා.










Line Chart readingපටන් ගත්තා කිසිම හිර වීමක් නැතුවම උඩට ගිහින් හයි එක හදලා ආයේ පහල ඇවිත් ලෝ එකත් හදලා ක්ලෝස් වුනා.










මෙ වගේ හෝ මීට වඩා පොඩ්ඩක් එහෙ මෙහෙ වූ වෙනස්කම් වලින් කැන්ඩල් එකක් හැදෙනවා.
කැන්ඩල් එකක් ඇතුලේ වෙන දේ තමයි මට තේරෙන විදියට පැහැදිලි කලේ.

සමහර කැන්ඩල් වල High හෝ Low කියන කොටස් දෙකෙන් එකක් හෝ දෙකම නැති වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවල් වලට අපිට තේරුම් ගන්න පුලුවන් ඒ කාල පරාසය තුල බයර්ලා හෝ සෙලර්ලා ගේ බලය මොන වගේද කියලා.



How to Read Candlesticks


පහල රූපය බලන්න මාර්කට් එක උඩ යනකොට Candlesticks වල බලයත් වැඩි වෙනවා. ඒ කියන්නේ පොඩි Candle එකකින් පටන් අරන් කැන්ඩල් ටික ටික ලොකු වෙනවා. ආයෙ මාර්කට් පවර් එක ඉවර වෙනකොට කැන්ඩල් වල සයිස් එකත් අඩු වේගෙන එනවා.  මේ වගේ වෙලාවල් වලට කැන්ඩල් කියවන්න ගොඩක් ලේසියි.
Read Candlesticks
මේ වගේ කැන්ඩල් වල බලයත් එක්ක ඒවා ගමන් ගන්න දිශාව නිශ්චිතව අඳුනගන්න පුලුවන්. ඒත් ට්‍රේඩ් එකට එන්ට්‍රි  එකක් ගන්න අපිට රිවර්සල් පැටන් කියල ජාතියක් තියෙනවා. ඒවා ඉතිහාසයත් එක්කම අපිට ආපුවා. ඉතින් රිවර්සල් පැටන් ටිකකුත් බලමු. 


Bearish reversal Patterns


reversal candles


Bullish reversal Pattern


Bullish reversal patterns

Binary කරන අයට පොඩි ඉඟියක් දෙන්නම්. සප් හෝ රෙස් ලෙවෙල් එකක මේ වගේ රිවර්සල් පැටන් එකක් සෙට් උනොත්  අපිට හිතාගන්න පුලුවන්නේ ඊ ලඟ කැන්ඩල් එක මොන විදියට හැදෙයිද කියල, ඉතින් ඒ කැන්ඩල් එක අපේ Winning කැන්ඩල් එක කරගන්නත් පුලුවන් නේද?


   ඉතින් අර වගේ කැන්ඩල් වල පවර් එක අඳුනගෙන මේ වගේ පැටන් ඔයාලගේ සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල්ස් වල සෙට් වෙනවනම් ඔයාලට හොඳ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුලුවන්. Support and Resistance ගැන පොස්ට් එකක් තියෙනවා. ඒකත් ඕනෙනම් බලන්න.  Support and Resistance .

අඩුපාඩු තිබුනොත් කියන්න හදිසියේ ලිව්වේ.  එහෙනම් අපි ගියා ජය වේවා. බ්ලොග් එක ෆලෝ කරන්න පුලුවන්. කොමෙන්ට් කරන්නත් පුලුවන්. වගේම එකතු වෙන්න ඕන පෝස්ට් ගැනත් කියන්න.  එහෙනම් අදට යන්නම් .

ජය වේවා.


«
Next
Newer Post
»
Previous
Older Post

5 Comments:

  1. Traders like to have full security for their accounts and their funds. FXB Trading makes sure that they get that security. This website is regulated and licensed by the Cyprus Securities and Exchange Commission. The funds of traders are placed into established bank accounts after they are segregated.

    ReplyDelete
  2. Stay up-to-date with important economic news and announcements with our economic calendar

    ReplyDelete

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...