headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        Forex EZ Trading

        Candle story scalping strategy 

        Candle story scalping strategy එකක් තමයි මේ පෝස්ට් එකෙන් දෙන්න යන්නේ. මේක ඔයාල කැමතිනම් මිනිත්තු 15න් එක්ස්පයර් වෙන බයිනරි එකේ උනත් ට්‍රේඩ් කරන්න යොදාගන්න පුලුවන්. මොනවා කරන්නත් ඉස්සෙල්ලම ඩෙමො එකවුන්ට් එකක ට්‍රයි කරලා අඩුපාඩු වගේම හොඳම තැන පැහැදිලිව අන්දුනගන්න උත්සහ කරන්න

        What is the main Target

        මේ එකට මූලිකවම යොදාගන්නේ කැන්ඩල් හැදෙන කතන්දරේ. කැන්ඩල් එකක් වුනාම හයි එකක් ලොව් එකක් වගෙම ඕපන් එකක් සහ ක්ලෝස් එකක් තියෙන්න ඕනෙ. මම මේකෙදි පැය 4 කැන්ඩල් එකක ලොව් එක හරි හයි එක හරි නැත්තම් තමයි එන්ටර් වෙන්නේ. 

        What is the best time to Trade

        මේ strategy එකට අපිට ඕන වෙනවා ඔරලෝසුව එක්කො කැන්ඩල් ටයිම් ඉන්ඩිකේටර් එකක්. ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බලාපොරොත්තු වෙන්නේ පැය 4 කැන්ඩල් එකේ 1 වෙනි හෝ දෙවෙනි පැය ඇතුලත තමයි. මේ වෙලාව ගොඩක් සාර්ථකයි.



        Let's start

        පහල රූපය බලන්න. මේ තියෙන්නේ මම එන්ට්‍රි ගත්ත පැය 4 කැන්ඩල් එකක් ඒකෙ ලෝ එක තවම හැදිලා නෑ. 
        gbp/chf 4h 



         තැන හොයාගත්තා නම් පනින්න 1මින් හරි 5 මින් හරි ටයිම් ෆ්‍රේම් එකකට ඒකෙ අනිවා ට්‍රෙන්ඩ්ලයින් එකක් අඳින්න පුලුවන්  පැහැදිලි කලාපයක් ඇති. ඒක බලලා ඇඳගන්න. ඊට පස්සේ බ්‍රේක් අවුට් එකක් එනකම් ඉන්න තමයි තියෙන්නේ



        Target levels

        ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න තැන් දෙකක් තියෙනවා. එකක් තමයි 4හ් කැන්ඩල් එකේ මේ වෙනකොට තියෙන යටම කලාපයක් ඒ කියන්නේ ලෝ එක. දෙවෙනි ටාර්ගට් ලෙවෙල් එක එතනින් එහාට පහල තියෙන සපොර්ට් ලෙවෙල් එකක්. 


        ඔයාලට පේනවා ඇති මේ ට්‍රේඩ් එක 1 වෙනි ලෙවෙල් එක ටච් කරලා කියලා.


           ඊ ලඟ  ටාර්ගෙට් එකට යනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවද කියලා තීරනය කරන එක ඔයාගෙ කැමැත්ත. ඒකටත් අදහසක් දෙන්නම් පලවෙනි ටාර්ගට් ලෙවෙල් එක බ්‍රේක් කරලා බ්‍රේක් කරපු සපොර්ට් ලෙවෙල් එක රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් කලොත් ඊ ලඟ ටාර්ගට් එකට යනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්න පුලුවන්. එහෙම නැතුව  ඒ ලෙවෙල් එකට උඩින් මාර්කට් එක හැරුනොත්  එතනදි ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නත් පුලුවන්. කොහොම කලත් ඔයා ප්‍රොෆිට් කරලා. 

        මේ තියෙන්නේ දෙවෙනි ඉලක්කය සහ යා යුතු මාර්ගය. මේ රෙස් එක බ්‍රේක් කරල ආයෙම බයි පැත්තට හැරුනොත් නම් ඔයාට ට්‍රේඩ් එකෙන් අයින් වෙන්නම වෙනවා. තවත් අප්ලෝඩ් කරන්න බෑ. සපොර්ට් අන්ඩ් රෙසිස්ටන්ස් වලදි ට්‍රේඩ් කරන ආකාරය ගැන උස්සපු පෝස්ට් එකක් මේකෙ තියෙනවා බලන්න පුලුවන්. එහෙනම් ටෙස්ටින් පාරක් දාලම බලන්න. හොඳ නරක කියලා ෆලෝ පාරක් දීගෙන පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න. ආයෙ අප්ඩේට් කරන පෝස්ට් මන් පේජ් එකේ අනිවා දානවා. 


        එහෙනම් සුභ අනාගතයක්.



        «
        Next
        Fibonacci Scalping Forex Trading Strategy
        »
        Previous
        TECHNICAL ANALYSIS IN FOREX TRADING
        Pages 7123456 »

        5 Comments:

        1. අපිට මේවා ගොඩාක් වටිනවා අයියේ දිගටම ලියන්න blog එක අපි බලන් ඉන්නවා

          ReplyDelete
        2. https://newayubowanforex.blogspot.com/2017/01/fibonacci-scalping-forex-trading.html

          ReplyDelete
        3. niyama blog ekak meka. study karana kenekuta uparima watinawa. digatama me wage post hadanna saha meka digataka karagena yamata sakthiya lebewa

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...