headlines

    4:04

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » Stocastic Ossilator how to use fore forex chart
        Forex EZ Trading

         Stochastic Oscillator how to use in mt4 platform

        ඉන්ඩිකේටර් ගැන කතා කරන්න කියලා බැලුවේ. ගොඩක් අයට ඉන්ඩිකේටර් භාවිතය හරියට දන්නේ නෑ. තමන්ට ගැලපෙන විදියට ඒක හදාගන්න බෑ. ඉතින් අද පෝස්ට් එකෙන් ස්ටොකෑස්ටික් එකෙන්ම පටන් ගමු. ඔන්න පටන් ගත්තා එහෙනම් Stochastic Oscillator how to use in mt4 platform.

        Meta trader 4 ප්ලැර්ෆෝර්ම් එකේ crtl+n ඔබලා හරි නැත්තම් insert < indicators < oscillators  වලින් හරි මේ ඉන්ඩිකේටර් එක චාර්ට් එකට දාගන්න පුලුවන්.


        චාර්ට් එකට දාපුවාම මේ විදියට මම හයිලයිට් කරපු ලෙවෙල්ස් එක්කම මේක චාර්ට් එකට එයි.


        ඔයාට මේකෙ පාට සහ ලෙවෙල්ස් වෙනස් කරන්න වගේම තව ලෙවෙල්ස් ඇඩ් කරන්නත් පුලුවන්. ඒක කරන්න ඔය ඉරි උඩ Right click කරලා ඕපන් stochastic oscillator property  කරගන්න. 




        ඔයාට මෙතනින් කැමති වගේම ඔයාට ලේසි විදියට හදාගන්න පුලුවන්.

        How to use stochastic indicator

         දැන් මේක ගැන කතා කරමු.

         ඕකේ තියෙන උඩ ලෙවෙල් එකට over bought area කියලත් පහල තියෙන ලෙවෙල් එකට oversold area කියලත් කියනවා.  සමහර ට්‍රේඩර්ස්ලා මේක උඩට ගියාම සෙල් කරන්නත් පහල ලෙවෙල් එකේදි බයි කරන්නත් යොදාගන්නවා. ඒක මේ වගේම තවත් දේකට යොදාගන්නවා. ඒ තමයි Divergence බලන්න. මම නම් පුද්ගලිකව මේ ඉන්ඩිකේටර් එක යොදාගන්නවා. 

        ඒ කතන්දරේට වෙනම පෝස්ට් එකක් ලියන්නම්. එතකන් මේක ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

            එහෙනම් අපි ගියා ජය වේවා.

        «
        Next
        iq option forex and normal forex trading review
        »
        Previous
        Reversal and Retracements how to Identify in my vision
        Pages 7123456 »

        4 Comments:

        1. Watinawa Digatama Karagena yanna,Jayawewaa

          ReplyDelete
        2. Good day, i am trying to understand the calculations of pip and pipettes

          trading mistakes

          ReplyDelete
        3. For traders who are new to the art of trading in Contracts for Difference market, use of tools and strategies to obtain accurate trade information could be confusing and tough at the same time. FXB Trading offers many educational articles to help these beginners learn the tricks of the trade in their climb to the top in a CFDmarket.

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...