headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » Channels in Forex
        Forex EZ Trading

        Channels in Forex

        What is Channels in Forex

        අපි කලින් ඉගෙනගත්  Trend Lines කියන ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයින්ස් න්‍යාය තව පොඩ්ඩක් ගැඹුරින් අධ්‍යනය කෙරුවොත් අපිට ඊලගට ඉගෙනගන්න ලැබෙන ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයිස් ක්‍රමය තමා Channels කියලා හදුන්වන්නේ


        How to Draw Channels

             අපි ට්‍රෙන්ඩ් ලයින් එකේදී එක ඉරක් ඇන්දා වෙනුවට.. ඒ ඉරට සමාන්තරව ඉහලට හෝ පහලට ගමන් කරන මාර්කට් ප්‍රයිස් එක කොටු කරලා තවත් ඉරක් ඇන්දොත් ඒක තමා අපි චැනල් එකක් කියලා හදුන්වන්නේ. 


        චැනල් එකක් මගින් අපිට පුළුවන් අපිට තීරණය කරන්න අපි කොයි වෙලාවටද බයි කරන්න හෝ සෙල් කරන්න ඕනා කියන එක. චැනල් එකක ඉහල හා පහල යන ඉරි දෙකෙන්ම අපිට හදුනාගන්න පුළුවන් ඉහලට හෝ පහලට ගමන් කරමින් පවතින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථා.


        චැනල් එකක් ඇද ගැනීමට ඔබට කරන්න තියෙන්නේ.. ඔබ කලින් ඇද ගත්ත ට්‍රෙන්ඩ් ලයින් එකට සමාන්තරව ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙහි මාර්කට් ප්‍රයිස් එක ගමන් කර ඇති ඉහලම හෝ පහල ස්ථාන යා කර ඔබේ ට්‍රෙන්ඩ් ලයින් එකට සමාන්තරව තවත් ලයින් එකක් ඇද ගැනීම පමණයි.

        චැනල් එකක් හදුනාගෙන එය ඇදැගන්නා ආකාරය අවභෝද කරගැනීමට පහත රූපය බලන්න

        Channels


        මාර්කට් ප්‍රයිස් එක ඔබේ ඇද ගත් චැනල් එක ඇතුලත පහල ලයින් එකේ වැදුනොත් ඔබට Buy එකක් සිදු කළ හැකි ස්ථානකයක් ලෙස හදුනාගන්න පුළුවන්. මාර්කට් ප්‍රයිස් එක ඔබ ඇද ගත් චැනල් එක ඇතුලත ඉහල ලයින් එකේ වැද්නොත් sell එකක් සිදු කළ හැකි ස්ථානයක් ලෙස හදුනාගත හැකියි.



        3 Types of channels in Forex Platform




        1. ඉහලට ගමන් කරන චැනල්.


        2. පහලට ගමන් කරන චැනල්


        3. තිරස් අතට ගමන් කරන චැනල්


        ෆොරෙක්ස් ටේඩින් කිරීමේද චැනලස් පිළිබදව දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක්


        1. චැනල් එකක් ඇද ගැනීමේදී. ඇද ගන්නා ට්‍රෙන්ඩ් ලයින් දෙකම එකිනෙකට සමාන්තර විය යුතුය.


        2. චැනල් එකක පහල ලයින් එක  buy එකක් කළ හැකි ස්ථානයක් වනවා මෙන්ම චැනල් එකක ඉහල ලයින් එකක sell එකක් සිදු කළ හැකි ස්ථානයක් ලෙස හදුනාගත හැකිය


        3. Trend lines ඇදීමේදී මෙන්ම චැනල් එකක් ඇදීමේදී.. මාර්කට් එකට නොගැලපෙන ෆොරෙක්ස් ට්‍රේඩර්ට ඕනෑ නිසා බලෙන් චැනල් එකක් අදින්න යනවානම් එය කිසිසේත්ම නිවැරදි චැනල් එකක් නොවේ. සැම විටම නිවැරදි චැනල් එකක්නම් එහි අදින ලයින් දෙකම එකිනෙකට සමාන්තර විය යුතුය.

        «
        Next
        How To Trade with Support and Resistance tips
        »
        Previous
        Trend Lines in forex and How to draw Tips
        Pages 7123456 »

        No comments:

        Leave a Reply

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...