headlines

    4:04

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » » » Breakout and Fakeout How can Identify And use To Trading
        Forex EZ Trading

        Breakout and Fakeout How can Identify And use To Trading

            Fakeout and breakout කියන්නේ මොනවද? ඒවා අඳුනගනේ කොහොමද? ලේසි ක්‍රම තියෙනවද? මට තේරෙන ෆොරෙක්ස් වලින්ම කියලා දෙන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. මේ පොස්ට් එක බලපුවම වත් ගොඩක් අය ට්‍රේඩ් කරන්න නියම ටෙක්නිකල් එන්ට්‍රි එක එනකම් ඉඳියි කියලා හිතෙනවා

        What is breakout.
        බ්‍රේක් අවුට්එ කක් කියන්නේ මාර්කට් එක යම් සපෝර්ට් ලෙවෙල් එකක් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් එහෙමත් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ චැනල් එකක් කඩාගෙන යන නිවැරදි ක්‍රමය කියලා සරලව හඳුන්වන්න පුලුවන්

        What is Fakeout
        ෆේක් අවුට් කියන්නේ මාර්කට් එක යම් සපෝර්ට් ලෙවෙල් එකක් හෝ රෙසිස්ටන්ස් ලෙවෙල් එකක් එහෙමත් නැත්තම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හෝ චැනල් එකක් කඩාගෙනයනවා වගේ පෙනිලා ආයෙම පරන පාරෙම යන එකට. ඒක හරියට මාර්කට් එක බොරුවට රඟපාලා පෙන්නනවා වගේ වැඩක්. වගේ රීටේල් ට්‍රේඩර්ලා තමයි මාර්කට් එක මේ විදියට මූව් කරලා ප්‍රොෆිට් කරන්නේ. මේ ෆේක් අවුට් නිසා ගොඩක් අයගේ ට්‍රේඩ්ස් ස්ටොප් ලොස් වැදිලා ආයෙම හැරෙනවා.
        මේකෙදි සපොර්ට් එක වගේම ට්‍රෙන්ඩ්ලයින් එක බ්‍රේක් කලත් ආයෙම රීටෙස්ට් එකක් නෑ. ඒවා තමයි ෆේක් අවුට් කියන්නේ. සපෝර්ට් ලෙවෙල් එකක් රෙසිස්ටන්ස් චැනල් ට්‍රෙන්ඩ්ලයින් ටච් කරපු ගමන් ට්‍රේඩ් දාල ගොඩක් අය ලොස් වෙන්නේ මේ නිසා තමයි

        How to Trade Perfectly At Breakout ?
        එකකදී ට්‍රේඩ් කරන්න ඕනේ පෝස්ට් එකේ කියල දුන්න සරල ක්‍රමයට අනුව. එතකොට ගින්නක් නැතුව ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුලුවන්.
        පහල රූපය බලන්න. උඩින් එන මාර්කට් එක සපොර්ට් ලෙවෙල් එක බ්‍රේක් කරලා ආයෙම රී ටෙස්ට් එකක් එනවා ඊට පස්සෙ ඒ රෙසිස්ටන්ස් ලෙවෙල් එකෙන් මාර්කට් එක හැරෙනවනම් විතරයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ.
        How to Trade Perfectly At Breakout



        බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරනවා කියලා සරලවම කියන්නේ මේකටයි. මේක ට්‍රෙන්ඩ්ලයින් වලට වුනත් පොදුයි.

        How To Identify Fakeout

        How To Identify Fakeout
        මේකෙදි සපොර්ට් එක වගේම ට්‍රෙන්ඩ්ලයින් එක බ්‍රේක් කලත් ආයෙම රීටෙස්ට් එකක් නෑ. ඒවා තමයි ෆේක් අවුට් කියන්නේ. සපෝර්ට් ලෙවෙල් එකක් රෙසිස්ටන්ස් චැනල් ට්‍රෙන්ඩ්ලයින් ටච් කරපු ගමන් ට්‍රේඩ් දාල ගොඩක් අය ලොස් වෙන්නේ මේ නිසා තමයි

        How To Trade At Fakout

        How To Trade At Fakout

        මේ තියෙන්නේ ෆේක් අවුට් වලදී ට්‍රේඩ් කරන්න තියෙන නියම විදිය. මාර්කට් එක ඔයාගෙ ලෙවෙල් එක පැහැදිලිව ආයෙම රී ටෙස්ට් එකක් එනකන් බලාගෙන ඉන්න. ඊට පස්සේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුලුවන්.

        ආයෙම අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු අඩුපාඩු තියෙනවනම් වගේම් පොස්ට් එකේ හොඳ නරක ගැන කියන්න
        ජය වේවා

        «
        Next
        Mid Night Forex Trading Strategy simple FX interday system
        »
        Previous
        Forex News Support to Technical මෙහෙම වෙන්නේ ඇයි?
        Pages 7123456 »

        3 Comments:

        1. niyamay machan methana thamay godak un kelawaganne

          ReplyDelete
        2. Traders who like to enter the CFD market have to survive tough conditions as they have to depend on being properly equipped with the proper outlook tools for their daily trades. FXB Trading offers those analytical tools and they back them up with diverse educational documents.

          ReplyDelete
          Replies
          1. so true. I also agree with you. FXB Trading provides a tool for analyzing the market conditions required by a Trader and it is very helpful for me when trading.

            Delete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...