Slider
Recent Blog Posts
Lorem Ipsum has been the industry's standard dummy text.
Contributors
App Design
Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.
Timeline
Timeline
Tags
Popular Posts
Candle story scalping strategy
Fibonacci Scalping Forex Trading Strategy
Recent Tube
Business
How to analysis Non Farm Payroll | Fundamental corrections
By: Forex EZ Trading on February 22, 2019 / comment : 1 ayubowan forex, Fundamental analysis, News Trading Strategy, strategy, සිංහල ෆොරෙක්ස්
How to analysis Non-Farm Payroll | Fundamental corrections Sinhala
Non Farm Payroll නිව්ස් එක ගැන පොඩ්ඩක් බලමුද?
What is NFP
මේක අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් වල කොරලේශන් කොටසට. මේ වගේ තව ටිකක් තියෙනවා හිමිහිට දෙන්නම්. බ්ලොග් එක ෆලෝ කරන්න
එහෙනම් මේ මගුලත් අනල්යිසිස් කරන්න ට්‍රයි එකක් දෙමු.
NFP නිව්ස් එක Analysis කිරීම සඳහා අපට ඕනෙ වෙනවා තවත් නිව්ස් 3ක්
- ISM manufacturing PMI
- ADP Jobs report
- Unemployment claims
ISM manufacturing PMI
.ISM manufacturing PMI (Purchasing manufacturing index) නිව්ස් එකෙන් ලොකු බලපැමක් වෙනවා nfp එකට මේක ඉතාම වැදගත් නිව්ස් එකක්.
ADP jobs report.
Unemployment claims
How to analysis Unemployment rate
What to do and Know Before Start Forex Trading
By: Forex EZ Trading on December 16, 2017 / comment : 0 ayubowan forex, Forex basic, සිංහල ෆොරෙක්ස්
What to do and Know Before Start Forex Trading
Stocastic Ossilator how to use fore forex chart
By: Forex EZ Trading on July 27, 2017 / comment : 4 ayubowan forex, Technical analysis, tips, සිංහල ෆොරෙක්ස්
Stochastic Oscillator how to use in mt4 platform
ඉන්ඩිකේටර් ගැන කතා කරන්න කියලා බැලුවේ. ගොඩක් අයට ඉන්ඩිකේටර් භාවිතය හරියට දන්නේ නෑ. තමන්ට ගැලපෙන විදියට ඒක හදාගන්න බෑ. ඉතින් අද පෝස්ට් එකෙන් ස්ටොකෑස්ටික් එකෙන්ම පටන් ගමු. ඔන්න පටන් ගත්තා එහෙනම් Stochastic Oscillator how to use in mt4 platform.
Meta trader 4 ප්ලැර්ෆෝර්ම් එකේ crtl+n ඔබලා හරි නැත්තම් insert < indicators < oscillators වලින් හරි මේ ඉන්ඩිකේටර් එක චාර්ට් එකට දාගන්න පුලුවන්.
How to use stochastic indicator
එහෙනම් අපි ගියා ජය වේවා.
How to add Hidden Currency Pairs into Chart in MT4 Sinhala
By: Forex EZ Trading on June 03, 2017 / comment : 1 Forex basic, mt4 turtorials, Software, tips, සිංහල ෆොරෙක්ස්
මේ බ්ලොග් එකේ තියෙන Tickmill review පෝස්ට් එක කියවලා ඒ බ්‍රෝකර් හොඳයිද කියල තීරණය කරන්න. ගොඩක් වෙලාවට එකම විදියට තමයි හැම බ්‍රොකර් කෙනෙක්ගෙම රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒක ගැන අදහසක් ගන්නත් එක්ක ICMarkets Tickmill පොස්ට්ස් දෙකත් බලන්න.
ලොකුවට කරන්න දෙයක් නෑ. හරිම සරලයි.
1: උඩම තියෙන ටූල් බාර් එකේ තියෙන මාර්කට් වොච් සංකේතය උඩ ක්ලික් කරන්න.
2: ඊට පස්සේ මේ වගේ කොටුවක් එයි. ඒක උඩ Right Click කරන්න.
3: ඒකෙ මැද හරියේ තියෙනවා Show all කියලා එකක් ඒක ක්ලික් කරන්න.
4: restart / refresh කරන්න දෙයක් නෑ. හැංගුන පෙයාර්ස් ටික එතන බලාගන්න පුලුවන්. එතනින් right click කරලා කියන Chart window ක්ලික් කලාම ඒ චාර්ට් එකත් ඔයාට බලාගන්න පුලුවන්.
තවත් පෝස්ට් එකකින් හම්බවෙමු. ඔයාට වගේ තව කාට හරි මේ අවුල අවොත් බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න. එයත් මොනවනම් හරි ඉගෙන ගනී.
ජය වේවා.
Inter Week Swing Trading Strategy with Best Time to Trade
By: Forex EZ Trading on February 12, 2017 / comment : 10 ayubowan forex, strategy, Technical analysis, tips, සිංහල ෆොරෙක්ස්
Inter Week Swing Trading Strategy with Best Time to Trade
Rules For Inter Week Swing Trading Strategy
Fibonacci Retracement Tool sinhala. what and how to use
By: Forex EZ Trading on February 10, 2017 / comment : 2 ayubowan forex, Forex basic, Technical analysis, tips, සිංහල ෆොරෙක්ස්
Fibonacci Retracement Tool sinhala. what and how to use
What is fibo?
How To use Fibonacci tool In Forex Platform
Is Fibonacci retracement tool helpful or not
Breakout and Fakeout How can Identify And use To Trading
By: Forex EZ Trading on February 02, 2017 / comment : 3 Forex basic, main page, Technical analysis, tips, Trend Lines, සිංහල ෆොරෙක්ස්
Breakout and Fakeout How can Identify And use To Trading
බ්‍රේක් අවුට් ට්‍රේඩ් කරනවා කියලා සරලවම කියන්නේ මේකටයි. මේක ට්‍රෙන්ඩ්ලයින් වලට වුනත් පොදුයි.
How To Trade At Fakout
Featured Post
Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.
Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව. Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් කෝටියක් වටි...
Popular Post
-
Inter Week Swing Trading Strategy with Best Time to Trade අද පෝස්ට් එකෙන් කියන්න යන්නේ. මම ට්‍රේඩ් කරන්න කැමතිම වගේම මම ආසම ට්...
-
How to Use Forex signals In Trading Best Tips For Beginners රියල් මාර්කට් එකේ ට්‍රේඩ් කරද්දි ලොස් වේගෙන එනකොට ගොඩක් අයට මතක් වෙනවා සි...







