headlines

    4:

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » » Inter Week Swing Trading Strategy with Best Time to Trade
        Forex EZ Trading

        Inter Week Swing Trading Strategy with Best Time to Trade 


            අද පෝස්ට් එකෙන් කියන්න යන්නේ. මම ට්‍රේඩ් කරන්න කැමතිම වගේම මම ආසම ට්‍රේඩින්ග් ස්ට්‍රෑටජි එක ගැන. මේකෙ නම inter week swing trading strategy  හැබැයි මේ විදියට මේ වෙලාවට කවුරුවත් ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්නවා කියල මම අහලවත් නෑ. සමහරු ගන්නවා ඇති ඒත් කියන්නේ නෑ. දැනුම් ගබඩාවට මම මේකත් එකතු කරනවා. එහෙනම් පටන් ගමු කතන්දරේ. එක පාරක් කියවලා තේරුනේ නැත්තම් තව පාරක් කියවන්න.

        Rules For Inter Week Swing Trading Strategy

         පොඩි නීති ටිකක් තියෙනවා. සපෝර්ට් අඇන්ඩ් රෙසිස්ටන්ස් දැනුම වගේම ෆේක් අවුට් ගැන ටිකක් බලන්න වෙනවා. ෆේක් අවුට් ගැන දන්නේ නැත්තම් මෙතනින් බලන්න. සපෝර්ට් අඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම් මෙතනින් බලන්න.

        Chart Analysis කරන්නේ සෙනසුරාදා ඉරිදා සහ සඳුදා කියන දවස් 3න් එකකදී.

        weekly time frame එකේ ගෙවුන සතියේ කැන්ඩල් එක බලන්න උඩද පහලද කියලා. ගින්නක් නැතුව  ගෙවුන සතියේ තියෙන Support and resistance levels ලෙවෙල්ස් 1H, 4H and daily timeframes වල බලලා draw කරගන්න.  

        Weekly උඩ පැත්තට හෝ යට පැත්තට හොඳ ප්‍රෙශර් එකක් තියෙනවා කියලා තේරෙනවනම් කිසිම ගින්නක් නැතුව ට්‍රේඩ් එකට එන්න පුලුවන්. Bloomberg, Forexlivedailyfx,  Forexcurnch, Babypips වගේ සයිට් වල තියෙන පෝස්ට් එහෙම කියවලා මාර්කට් එකේ ඩිරෙක්ශන් එක ගැන තියෙන ව්ශ්වාසය වැඩි කරගන්න පුලුවන්. 
        වැඩ ටික ඉවරයි දැන් බලන් ඉන්න තියෙන්නේ වෙලාව එනකල්.

        අඟහරුවාදා අපේ රටේ වෙලාවෙන් හරියටම 4.30 or 8.30 ට ඔයා ඇඳපු ලෙවෙල් එකකින් ෆේක් අවුට් එකක් එයි. (ෆේක් අවුට් ගැන තියෙන පෝස්ට් එකේ ලින්ක් එක උඩ් දැම්ම බලන්න පුලුවන්.) හැබැයි මේක ගොඩක් ඉක්මනින් අඳුනගන්න වෙනවා. 1 මින් හෝ 5 මින් චාර්ට් වලින් තමයි ඒක හරියටම අඳුනගන්න පුලුවන් වෙන්නේ පහල තියෙනවා එන්ට්‍රි ගත්තු ලෙවෙල් එකක් බලන්න කතන්දරේ තේරෙනවද කියලා

        Inter Week Swing Trading Strategy


        එච්චර ලඟ බලන එක සුවර් නැත්තම් 30 මින් සහ 1h චාර්ට් වලින් බ්‍රේකවුට් එකක් බලලා ට්‍රේඩ් එකට යන්න පුලුවන්



        ඔයා එන්ට්‍රි එක ගත්තේ ලෙවෙල් එකකදි ටයිම් එකකට. ස්ටොප් ලොස් එක දාන්න පුලුවන් ෆේක් අවුට් එකක යට ලෙවෙල් එකට. ඒ වගේම ට්‍රේඩ් එක දවස් දෙකක් ඒ කියන්නේ බ්‍රහස්පතින්දා රෑ. 8.30 හෝ 9.30 වෙනකන් අල්ලන් ඉන්න පුලුවන්. හැබැයි ඊට කලින් 1h 4h ලෙවෙල් එකකින් රෙවෙර්සල් පැටන් එකක් සෙට් උනොත් නම් ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න වෙනවා. 


        Swing Trading

        ට්‍රේඩ් එක ගොඩක් දුර යනවනම් පටන් ගත්තු වෙලාවෙ ඉඳන් පැය 4ක් ඇතුලත එක පාරටම උඩ යනවා නැත්තම් ඒ පැය 4 ඇතුලෙම ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වදියි. පොඩි රිස්ක් එකක් 1මින් චාර්ට් එකේ ෆේක් අවුට් ඩවුන් එකට තියෙන්නේ එත් ටේක් ප්‍රොෆිට් තියෙන්නේ අඩුම තරමේ පිප්ස් 100ක් වත් එහාඉන්. පිප්ස් 300ක් වුනත් යන්න පුලුවන්. හැබැයි මාර්කට් එක ගොඩක් දුර යනවනනම් ස්ටොප් ලොස් ලෙවෙල් එක කිට්ටුවටවත් එන්නෙ නෑ.



        කතන්දරේ අවසානයි. එහෙනම් අපි ගියා. නොතේරුන තැනක් එහෙම තියෙනවනම් කොමෙන්ට් කරන්න.
        එහෙනම් ජය වේවා.

        «
        Next
        Newer Post
        »
        Previous
        Older Post
        Pages 7123456 »

        10 Comments:

        1. podi video ekakuth dammanam watinawa

          ReplyDelete
        2. feb 14th test kara vadey hari success, thks to JANAKA AIYA

          ReplyDelete
        3. Traders can have a simulated experience of trading sharply in the CFD market by gaining access to a demonstration account with FXB Trading. This experience for them is just as they would expect in a real live market situation. The website also offers security and protects the accounts of its clients.

          ReplyDelete
        4. Good information. Thanks for sharing. If you want to know more about stock market related topics then visit Bank Nifty
          Bank Nifty
          HFFC IPO
          Stock Market

          ReplyDelete
        5. Thanks for sharing. Really useful information and it’s a great article with good resources. Checkout our Stock Investor website for more latest stock market update.
          Bharat Agri Fert & Realty Stock Price
          Bhansali Engg live share price
          Bhandari Hosiery Exports Ltd Share Price
          Bhakti Gems and Jewellery Share Price

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...