headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » » » Fibonacci Retracement Tool sinhala. what and how to use
        Forex EZ Trading

        Fibonacci Retracement Tool sinhala. what and how to use

              අද කතා කරමු Fibonacci Retracement Tool එක ගැන. ඒකෙ ගුන අගුන වගේම මට තේරෙන හැම දෙයක්ම මන් කියලා දෙන්නම්.

        What is fibo?

        fibo කියන්නේ meta trader 4/5 or Ctrader වගේ platform වල ට්‍රේඩ් කරන ගොඩක් අය මාර්කට් එක ඇනලයිස් කරන්න යොදාගන්න ටූල් එකක්.  මේකෙ ඉතිහාසය ගැන නම් කියන්න දන්නේ නෑ. ඒත් මේ ටූල් එක හැදිලා තියෙන්නේ අංක විද්යාව පදනම් කරගෙන. ඒක හැදෙන්නේ මෙහමයි.
        1
        1+1= 2
        1+2=3
        2+3=5
        3+5=8
        5+8=13
        8+13=21
        මේ විදියට මේ කතන්දරේ දිගටම යනවා. ඒත් අපි ට්‍රේඩ් ප්ලැට්ෆෝර්ම් එකේ භාවිතා කරන්නේ මේකෙන් කිහිපයක් විතරයි.

        How To use Fibonacci tool In Forex Platform

            මූලිකවම ෆිබෝ ටූල් එක භාවිතා කරන්නේ රී ට්‍රේස්මන්ට් අඳුනගන්න. ඒ වගේම ට්‍රේඩර්ස්ලා තමන්ගේ ටාගට්ස් බලාගන්නත් යොදාගන්නවා. ඔයාල දන්නවා ඇති ඔය Butterfly, bat,  වගේ පැටන් අඳින්නේත් ෆිබෝ ටූල් එක මූලික කරගෙන තමයි. මම ෆිබෝ ටූල් එක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුලුවන් ස්ට්‍රැටජි එකකුත් දුන්නා. නොබලපු අය මෙතනින් බලන්න

             ඔයාල platform උඩ තියෙන ටූල්බාර් එකේ insert ගියාම Fibonacci එකේ ටූල්ස් 5ක් විතර බලාගන්න පුලුවන්. මම නම් අනිත් ඒවා ගැන දන්නේ නෑ.  රීට්‍රේස්මන්ට් ටූල් එක ගැන විතරයි මේ පෝස්ට් එකෙන් කියන්නේ.

             ෆිබෝ අඳින්නේ ස්වින්ග් හයි හෝ ස්වින්ග් ලෝ එකක් පදනම් කරගෙන. ඒ කියන්නේ මාර්කට් එකේ හැරවුම් ලක්ශ දෙකක් පදනම් කරගෙන.   Up Trend එකකදී යට ඉඳන් උඩටත් Down Trend එකකදී උඩ ඉඳන් යටටත් තමයි ෆිබෝ අඳින්නේ. සමහර අය මේකෙ අනිත් පැත්තත් අඳිනවා.   මම කියන විදියේ පොඩි ලොජික් එකක් තියෙනවා. මොකද ඉස්සෙල්ලම එන්නෙ 23% ඊට පස්සෙ තමයි 38% එන්නේ ඒ වගේ ලොකුවට රීට්‍රේස්මන්ට් එක එන තරමට යන ගානත් ලොකු වෙනවා. 
        පහල රූපය බලපුවාම ඔයාට තේරෙයි.

        How To use Fibonacci tool In Forex Platform

        Fibonacci Retracement Tool


        Is Fibonacci retracement tool helpful or not


             ෆිබොනාසි ඕනම ටයිම් ෆ්‍රේම් එකක අඳින්න පුලුවන්. ඕන වෙන්නේ ස්වින්ග් හයි එකක් හෝ ස්වින්ග් ලෝ එකක් විතරයි. මේකෙ ඇකියුරේට් එක ගැන කතා කරනවනම් කියන්න තියෙන්නේ මම නම් දන්නේ නෑ කියලා. මොකද රීට්‍රේස්මන්ට් කලාප 4ක් තියෙනවා. ඕනම ලෙවෙල් එකකින් හැරෙන්න පුලුවන්. මාර්කට් එකේ ස්ට්‍රොන්ග් සපෝර්ට් සහ රෙසිස්ටන්ස් වලදී මේක වැඩ කරනවා කියල කියන්න පුලුවන්. ඒත් Elliot wave සහ butterfly, bat වගේ Patterns අඳිනකොට නම් ලොකු අවුලක් වෙන්නේ නෑ. මම Elliott wave ගැනත් පෝස්ට් එකක් දාන්නම් බ්ලොග් එකත් එක්ක දිගටම එල්ලිලා ඉන්න. 

            මේ පෝස්ට් එකෙන් ෆිබො ගැන මන් දන්න දේවල් කිව්වා මම නොදන්න දේවල් තියෙනවනම් කියන්න මේ පොස්ට් එකටම එකතු කරන්නම්.

             අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න. බ්ලොග් පෝස්ට් එකට යටින් කොමෙන්ට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේම බ්ලොග් එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න මට ඒවා හදාගන්න පුලුවන්.

        අදට ඇති වගේ එහෙනම් 
        ගියා ජය වේවා.

        «
        Next
        Newer Post
        »
        Previous
        How to Open Forex Live Trading Account under ICMarkets ෆොරෙක්ස් බ්‍රෝකර් යටතේ ගිනුමක් හදාගනිමු
        Pages 7123456 »

        2 Comments:


        1. Traders have taken a liking to FXB Trading the world over because of the simple and swift deposit schemes. Withdrawal of funds is quite easy with this website. There are quality trading platforms on offer here that make it possible for traders to trade smoothly, without any tough issues. The site also offers mobile apps that are useful for traders on the go

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...