headlines

    4:04 PM

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » » » What to do and Know Before Start Forex Trading
        Forex EZ Trading


        What to do and Know Before Start Forex Trading


        What to do and Know Before Start Forex Trading



             ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරන්න අපිට මොනවද ඕනෙ. අපි මොනවද දැනගෙන ඉන්න ඕනෙ. මේ What to do and Know Before Start Forex Trading පෝස්ට් එකෙන් මේ කතන්දර ගැන කතා කරමු. Ayubowan Forex පෝස්ට් එකෙන් කිව්වේ ට්‍රේඩ් කරනකොට මොනවද කරන්න ඕනෙ කියලා. ඒත් මේ පොස්ට් එකෙන් කියන්නේ Trade කරන්න කලින් මොනවද කරන්න ඕනෙ කියලා.


        Before Start Forex Payment method And Broker


           ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අපේ රටට ගැලපෙන Payment Methods තියෙන ( Skrill , Neteller, Bank Wire ) විශ්වාසවන්ත ෆොරෙක්ස් බ්‍රොකර් කෙනෙක් තෝරගන්න එක. ඒ වගේම අපි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන මුදල, ඒ කියන්නේ අපි ඩෙපොසිට් කරන්න බලාපොරොත්තු වෙන මුදල ඒ බ්‍රෝකර් අනුමත කරනවද කියන එක. මේ බ්ලොග් එකේ තියෙන How much money need to Start Forex Trading Career පෝස්ට් එකත් කියවන්න.



        මේ බ්ලොග් එකේ Tickmill ෆොරෙක්ස් බ්‍රෝකර් ගැන රිවිව් එකක් කරලා තියෙනවා වගේම IC Markets බ්‍රෝකර් යටතේ ගිණුමක් හදාගනන් විදිය ගැනත් පොස්ට් එකක් තියෙනවා.



        ඔයාල කැමති නම් මේ ලින්ක් වලින් ගිහින් ඒවා බලන්න පුලුවන්.

         ගොඩක් වෙලාවට හැම බ්‍රෝකර් කෙනෙක්ගෙම වගේ රෙජිස්ටර් වෙන විදිය එක වගේ. (පොඩි පොඩි වෙනස්කම් නැතුවා නොවේ.)

        Before Real Trading Do Demo Trading

            ඩෙමෝ ගිණුමක පුහුණුව. ඒ කියන්නේ මුහුදට පනින්න කලින් මුහුදක් වගේ එකක පීනලා බලන එක. ඩෙමෝ ට්‍රේඩ් කරන්නත් Demo Trading Platform එකක් ඕනෙ. MT4, MT5, C Trader, Web Trader කියලා ප්ලැට්ෆෝම් කිහිපයක් තියෙනවා. ඔයාල තෝරගත්තු බ්‍රෝකර් කෙනෙක් ලබාදෙන ප්ලැට්ෆෝම් මතම්යි මේකෙදි භාවිතා කරන්න වෙන්නෙත්. මොකද සමහර බ්‍රෝකර්ලගෙ මේ හැම ප්ලැට්ෆෝර්ම් එකක්ම භාවිතා කරන්න බෑ. ගොඩක් දෙනා භාවිතා කරන්නේ MT4 කියන Platform එකයි.

             ඩෙමෝ ගිණුමක ට්‍රේඩ් කරලා අපි මොනවද බලාපොරොත්තු වෙන්න ඕනෙ ??? මේක නම් පොස්ට් එකක් ලියන්න  වෙන මාතෘකාවක්. වෙලාවක් හම්බවුන ගමන් ඒකත් ලියලා මේ පොස්ට් එක අප්ඩේට් කරන්නම්. 
            ට්‍රේඩ් එකක් ප්ලේස් කරන්න ඒ කියන්නේ බයි හෝ සෙල් කරන්න ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් ප්ලේස් කරන්න, පෙන්ඩින්ග් ඕර්ඩර්ස් දාන්න, ස්ට්‍රැටජි එකක් හදාගන්න, Strategies බැක්ටෙස්ට් කරන්න  වගේම තමන්ම හදාගත්තු මනී මැනේජ්මන්ට් රිස්ක් රිවෝර්ඩ් වගේ දේවල් ටෙස්ට් කරලා බලන්න. හැබැයි Demo Trading Profit වලින් ගොඩක් සතුටු වෙන්න එපා. ඒ ඇයි කියල පස්සේ කියන්නම්.
           මේ වගේ Tips and Tricks ඔයාට මේ බ්ලොග් එකෙන් ඕන තරම් ගන්න පුලුවන් වගේම මන් අනිවාර්යෙන් කියනවා වෙන බ්ලොග්ස් වලින් මේ ටිප්ස් ලොවෙත් දෙන්නේ නෑ. ගොඩක් සයිට් වල කරන්නේ උඩින් පල්ලෙන් මොනව හරි කියල Broker කෙනෙක් යටතෙ Register කරවල Affiliate commission ගන්න එක තමයි.  

        ඉතුරු මගුල් සහ පැහැදිලි කිරිම් වෙන පොස්ට් එකකට දාමු නේ. එහෙනම් අපි ගියා. 

        «
        Next
        Newer Post
        »
        Previous
        Older Post
        Pages 7123456 »

        No comments:

        Leave a Reply

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...