sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

Gross Domestic Product News Analysis | Forex Trading Sinhala

Gross Domestic Product (GDP) News Analysis

Gross Domestic Product News Analysis

කලින් දාපු පෝස්ට් එකක අපි NFP නිව්ස් එක Predict කරන්නේ කොහොමද කියලා බැලුවා. නොබලපු අය බලන්න How To Analysis Non-Farm Payroll. මේ පෝස්ට් එකෙන් Gross Domestic Product එහෙමත් නැත්තම් GDP News එක Analysis කරන්නේ කොහොමද කියලා බලමු

What Is Gross Domestic Product?

     GDP කියන්නේ යම් කිසි කාලයක් ඇතුලත යම් රටක භාන්ඩ සහ සේවා වල වටිනාකම නිකුත් කරන නිව්ස් එකක්. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් මේකෙන් කෙරෙන්නේ නිශ්පාදන තත්වයන් කොහොමද කියලා බලන එක. GDP Strong නම් නිශ්පාදනයන් ඉහල යනවා. ඒ වගේම Weak නම් ඒ කාලෙට එන්නේ නිශ්පාදනයන් දුර්වල වෙලා කියලා තමයි. මේක lagging indicators කියන කොටසට අයත්. මොකද මේකෙන් කියවෙන්නේ පහුගිය කාලය තුල ඒ ඒ රටවල් තුල සිදුවුන නිශ්පාදන වෙනස් වීම් තමයි. මේක නිකුත් වෙන්නේ මාස 3කට සැරයක්. ඒත් වසරකට වරකුත් මේ නිව්ස් එක නිකුත් වෙනවා ජනවාරි මාසයේ. ජනවාරි මාසයේ මාර්කට එක පොඩ්ඩක් අවුල් වගේ එහා මෙහා යනවා ඔයාල දැකලා ඇති. එහෙම වෙන්නේ වාර්ශිකව නිකුත් වෙන මේ වගේ නිව්ස් නිසා මාර්කට එකට බ්යර්ලා හා සෙලර්ලා එන විදිය වේගයෙන් වෙනස් වෙන නිසා.

How To Analysis Gross Domestic Product


GDP positive නම් ඒ රටේ ආර්තිකය ශක්තිමත් වෙනවා කියලා අදහසක් ගන්න පුලුවන්. මොකද නිශ්පාදන තත්වයන් ඉහල යනවා කියන්නේ එයාලගේ Inflation Targets Cover කරගන්න පුලුවන්. ඒ වගේම පොලී අනුපාතික වැඩි කරන්න මහ බැංකුව Inflation targets යොදාගන්නවා කියලා මතක තියාගන්න එක ඔයාලට හොඳයි. ඒක මම Fundamental Analysis පෝස්ට් එකෙත් දාල තියෙනවා. ඒකත් මෙතනින් බලන්න. Fundamental Analysis.

 පහුගිය කාර්තුවට වඩා මේ කාර්තුවේ Gross Domestic Product නිව්ස් එක ස්ට්‍රොන්ග් නම් ඒ කියන්නේ ඒ රටට අදාල මුදල් ඒකකය මිලදී ගන්න පුලුවන්. Fundamental තියෙන පැත්තටම Technical Analysis  වලින් එන්ට්‍රි එක අරන් ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්න. නිවැරදිව ස්ටොප් ලොස් සහ ටේක් ප්‍රොෆිට් දාන්නේ කොහොමද කියලත් පෝස්ට් එකක් තියෙනවා. බැලුවේ නැත්තම් බලන්න.

එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම් පුලුවන් තරම් ඉක්මනට
අවුල් තැන් අවොත් වගෙම හොඳ නරකගැන අදහසක් දෙන්න ඒක වටිනවා

එහෙනම් අපි ගියා ජය වේවා.

How to analysis Non Farm Payroll | Fundamental corrections

How to analysis Non-Farm Payroll | Fundamental corrections Sinhala

Non Farm Payroll

   
 Non Farm Payroll නිව්ස් එක ගැන පොඩ්ඩක් බලමුද? 

What is NFP

     NFP කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩර්ස්ලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න නිව්ස් එකක්. මේ නිව්ස් එකෙන් කියන්නේ කොච්චර ජොබ්ස් ප්‍රමණයක් ඒ රටේ ඇතිකරලා තියෙනවද කියලා හැම මාසෙම පලමු වෙනි සිකුරාදා තමයි මේක රිලීස් වෙන්නේ. ඉකොනොමික් කැලැන්ඩරේ බැලුවොත් නිකුත් වෙන වෙලාව බලාගන්න පුලුවන්.
මේක අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් වල කොරලේශන් කොටසට. මේ වගේ තව ටිකක් තියෙනවා හිමිහිට දෙන්නම්. බ්ලොග් එක ෆලෝ කරන්න

    මම කලින් කිව්වා නිව්ස් ට්‍රේඩින්ග් සහ ෆන්ඩමෙන්ටල් ට්‍රේඩින්ග් කියන්නේ දෙකක් කියලා. ඒ පොස්ට් එක මෙතනින් බලන්න පුලුවන්.

     එහෙනම් මේ මගුලත් අනල්යිසිස් කරන්න ට්‍රයි එකක් දෙමු.

NFP නිව්ස් එක Analysis කිරීම සඳහා අපට ඕනෙ වෙනවා තවත් නිව්ස් 3ක්

  • ISM manufacturing PMI
  • ADP Jobs report
  • Unemployment claims

ISM manufacturing PMI 

.
            ISM manufacturing PMI (Purchasing manufacturing index) නිව්ස් එකෙන් ලොකු බලපැමක් වෙනවා nfp එකට මේක ඉතාම වැදගත් නිව්ස් එකක්.

ADP jobs report.


     මේකෙන් කියන්නේ පුද්ගලික අංශයෙන් කොච්චර විතර ජොබ්ස් ප්‍රමානයක් දීලා තියෙනවද කියලා. මේ නිව්ස් එක 160k ට වැඩිනම් Non-farm payroll නිව්ස් එක පොසිටිව් විදියට එන්න තියෙන ඉඩ වැඩියි

Unemployment claims


 මේක සතිපතා එන නිව්ස් එකක් සති 4ක් එක දිගට මේ නිව්ස් එක පොසිටිව් විදියට ආවොත් අපිට නිගමනය කරන්න පුලුවන් NFP එක පොසිටිව් වෙයි කියලා.

How to analysis Unemployment rate

   මේ 2න් අදහසක් ගන්න පුලුවන්. Unemployment rate එක මොනවගේ වෙයිද කියලා
challenger job cut report. මේක පොඩි නිව්ස් එකක් ඒත් එකෙනුත් Unemployment rate එකට බලපෑමක් කරනවා.
Personal spending, හොඳයි නම් එක පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. Personal spending වැඩි නම් ආර්තිකයට බලපෑම් කරන්න පුලුවන් ඉඩ වැඩියි. මොකද මිනිස්සු බිස්නස් වලට වැඩියෙන් වියදම් කරනවනම් ඒ මොකක් හරි යටි අරමුණක් නිසා තමයි.
මේ දෙක එකතු කරල unemployment rate එක ගැන දල අදහසක් ගන්න පුලුවන්. මොකද unemployment rate එක NFP එකට බලපාන නිසා.
ISM manufacturing PMI. , ADP Jobs Report, unemployment claims 3 ම හොඳනම් අපි ඇනලයිසිස් කරන NFP පට්ට ස්ට්‍රොන්ග් වෙයි කියලා හිතන්න පුලුවන්. ඒ වගේම ඒ නිව්ස් තුනේ වෙනස් වීම් අනුව මේ නිව්ස් එකේ වෙනස් වීම් අඳුනගන්න පුලුවන්. ඉස්සරහට Analysis එක කරලා ඒක පෝස්ට් එකක් විදියට දාන්න බලාපොරොත්තු වෙනවා.

  Analysis කලා වගේ ට්‍රේඩ් කරන්නත් එපැයි. එහෙනම් මේ තියෙන News Trading strategy  පෝස්ට් එකත් අනිවා කියවන්න.


 දිගටම එල්ලිලා ඉන්න. අඩුපාඩු වගේම හොඳ නරක කියන්න.
ජය වේවා.

Forex News trading strategy For Currency Traders.

Forex News trading strategy

    Forex News trading strategy, පෝස්ට් එකෙන් කතා කරන්නේ කොහොමද නිව්ස් වෙලාවට ට්‍රේඩ් කරන්නේ කියන එක. හැබැයි ලඟ නවන්න පුලුවන් වගේම ලඟ මැරෙන්නත් පුලුවන් ස්ට්‍රැටජි එක තමයි මේ. 

  හැබැයි ගේමට බහින්න කලින් ඔලුවට දාගන්න වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නෙ කරන්සි පෙයාර්ස් කලින් තෝරගන්න එක ගොඩක් වැදගත්. ට්‍රේඩ් කරන්න එන කරන්සි එකේ ඒ කියන්නෙ නිව්ස් එක එන්න තියෙන කරන්සි එකේ වගේම ඒ වෙලාවට වීක් හෝ ස්ට්‍රොන්ග් ම වෙලා තියෙන කරන්සි එකේ ඉන්ටරෙස්ට් රේට් එක වගේම inflation targets කවර් කරලද කොච්චරක් කවර් කරන්න තියෙනවද කියන එක බැලුවොත් ලොකු සර්ථකත්වයක් තියාගෙන ට්‍රේඩ් එකට එන්න පුලුවන්. support and resistance levels and currency strength කියන ටිකත් නිව්ස් එක එන්න විනාඩි 20කට කලින්වත් අනිවා බලන්න ඕනෙ. ඔයා මේ බ්ලොග් එකට අලුත් නම්, 
How to trade with support and resistance පොස්ට් එක අනිවා කියවන්න. ටෙක්නිකල් ඇනලයිස් කරනකොට වැදගත්ම දෙයක් තමයි මේ. හැබැයි මුල් පිටුවේ කියලා තිබුන මාකට් මේකර්ලාගෙත් සුපිරිම අයියලට වෙසක් එන්නෙත් මේ වගේ වෙලාවල් වලට කියන දේ ඔලුවට දාගන්න ඕනෙ. 

  ඒ පොස්ට් එකත් මෙතනින් බලන්න පුලුවන්. ඒ වගේම ඉන්ඩිකේටර් නැතුව කරන්සි ස්ට්‍රෙන්ත් එක බලන්නේ කොහොමද කියලා දැනගන්න මේ  currency strength manually. පොස්ට් එක බලන්න.


  Fundamental analysis post, පෝස්ට් එකේදි කිව්වා 
news trading සහ Fundamental Trading කියන්නේ වෙනස් දේවල් දෙකක් කියලා. මේ News Trading Strategy යොදාගන්නෙ ගොඩක් වෙලාවට පොඩි වෙලාවකින් ක්ලොස් කරන ට්‍රේඩ්ස් සඳහා පමණයි.

  Real එකවුන්ට් එකේ ට්‍රේඩ් කරන්න කලින් මේක කාලයක් Demo ට්‍රේඩ් කරලා බලන්න.

 මේකයි කතන්දරේ. මේක යොදාගන්නේ ලොකු නිව්ස් වලට විතරයි. examples:
  • jobless claims,
  • non-farm payroll
  • average hourly earnings etc..... 


  On this strategy also have a logic. Old buyers and sellers closing their trades, and new buyers and sellers are open their new trades. These all things happen on support and resistance levels and currency strength.

How to ready for trading when the news comes?

 Get ready before minimum 10 minutes before a strong news release. If you are going to trade on dollar news, first of all, you need to focus on currency strength, Support and resistance levels and inflation.

  You can find Currency Strength from this website link. livecharts.co.uk/currency-strength.php. and keep strongest and weakest currency pairs on your platform.

 Try to use the 15 minutes to 1 Hour time frames to draw support and resistance zones. 

   For an example, you are going to trade on united states dollar, and at that time EURO Currency is strongest and British pound is weakest, then you need to keep EURO/USD and GBP/USD charts on your platform.


If united states were completed their inflation targets, you can think if the news is strong then, news effect will give you more big money. And if the news is weak, then you can get little money from it.

For an example of united states dollar, as a final result, What are conditions after completed inflation targets, for buying currency on forex trading
  • If united states were completed their inflation targets, you can think if the actual news results are strong then, news effect will give you more big money when buying the dollar against the weakest currency?
  • If united states were completed their inflation targets, you can think if the actual news results are weak then, news effect will give you a little bit of money when buying the dollar against the weakest currency.
  • If united states were failed to complete their inflation targets then, you need to avoid buying the dollar against the weakest currency. it's good to leave that trade.

What are conditions for unable to completed inflation targets, for selling currency on Forex trading

  • If united states were unable to complete their inflation targets, you can think if the actual news results are strong then, it will better avoid the trade.
  • If united states were unable to complete their inflation targets, you can think if the actual news results are weak then, news effect will give you a big money when selling the dollar against the strongest currency.

Let's meet in next blog post. The comment section is always opened for you. Tell me something about the blog and this blog post.

Have a great day

How to Trade Forex Perfectly Sentiment + Technical Analysis

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala.

      කොච්චර කලත් ට්‍රේඩින්ග් සෙට් නොවෙන අයට ගොඩක් වැදගත් පෝස්ට් එකක් මන් කරපු ට්‍රේඩ්ස් වල රිවිව් එකක් විදියට දෙන්නම්. මේ පෝස්ට් එක ඔයාට ලොකු උදවුවක් වෙයි කියලා හිතලම පටන් ගත්තා එහෙනම් How to Trade Perfectly in Forex.


What We Need To Focus When Trading Forex

    ෆොරෙක්ස් කරනකොට Fundamental Technical and Sentiment කියන තුනම ගැන බලන්න ඕනෙ.  ගොඩක් අය ලොස් වෙන්න හේතුව මේ තුනෙන් එකකට ට්‍රේඩ් කරන එකයි. 

   පහුගිය දවසක් තිබුන යුරෝ ස්පීච් එකක කිව්වා යුරෝ එක අපි පාවෙන්න ඉඩ හරිනවා කියල. ඉතින් ඒ දවස් වලම මන් යුරෝ ට්‍රේඩ් කරන එක නැවැත්තුවා. ඒ දවස් වල මට යුරෝ ගැන අහපු අයට මන් කිව්වේ මන් මේ ටිකේ යුරෝ ට්‍රේඩ් කරන්නේ නෑ කියලා. ඒ වෙනකොට යුරෝ එක ගොඩක් නැගලා තිබුනේ.

        පස්සේ ආයෙම යුරෝ නිව්ස් එක්ක ම යුරෝ ටෙක්නිකල් ඕවර්සෝල්ඩ් කලාපයට ආවා.  හැමදාම මේක පාවෙන්න තියල බෑ. තියන්නේත් නෑ. ඒ වගේම අපි මේ වෙනකොටත් දන්නවා ඩොලර් එක දෙසැම්බර් මාසෙ එයාලගෙ පොලී අනුපාත ඉහල දාන්න සැලැසුම් කරලා තියෙනවා කියල. ඉතින් ඒ වෙනකොට යුරෝ එක තව දුරක් ගිහින් තියෙන්න ඕනෙ. මට වඩා ඉහල දැනුමක් තියෙන අයගෙනුත් මගේ ට්‍රේඩින්ග් වලට උදව් ලැබෙනවා. ඒක මන් කියන්නම ඕනෙ.

       ෆන්ඩමෙන්ටල් අමාරු අයට සෙන්ටිමෙන්ට් සමග ටෙක්නිකල් එකතු කරලා ට්‍රේඩ් කරන්න තමයි මන් මේ පෝස්ට් එක ලියන්නේ. මන් සෙන්ටිමෙන්ට් බලන්න යොදාගන්නේ Onanda සහ  Barchart සයිට් දෙක තමයි. ඒ වගේම තව සයිට් එකක් හම්බවුනා  fxssi.com කියන මේ සයිට්  එකෙන් සෙන්ටිමෙන්ට් වලට අදාල ගොඩක් තොරතුරු ගන්න පුලුවන්.

කලින් සති වල මන් අපේ ගෘප් එකේ දාපු ස්නැප්ස් කිහිපයක් දාන්නම්.

How To Analysis The Forex Charts With  Open Position Sentiment


         සමහර අයට නිවාඩු දවස් වලට කරන ඇනලිස් සාර්ථක නෑ කියනවා. මට නම් එහෙම නෑ. මේ ස්නැප්ස් වලින් ඔයාලට දිනෙත් බලාගන්න පුලුවන්. මේවා දාන්නේ ලොකුකමකට නම් නෙවෙයි. අපිට ගොඩක් ඉන්නවා උදව් වෙනුවට ගල් මුල් දෙන්න බලාගෙන ඉන්න අය. එයාල මල්ටිමිලියනර්ස්ලා වුනාට උදව්වක් දෙන්නේ නෑ. ඒ වගේම කියල දුන්නත් දෙන්නේ උඩින් පල්ලෙන් විතරයි. එහෙම කරල මග ඇරලා දානවා. ලැබෙන හැම දෙයක්ම සතුටින් බාර අරන් මට කරන්න පුලුවන් දේ මන් මේ වෙනකන් කරල තියෙනවා. එහෙනම් වැඩේට ආයෙ බහිමු.


Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

How to Trade Perfectly in Forex

forex trading sinhala sentiment Analyisis

මගේ මූලික ඉලක්කය වුනේ යුරෝ බයි කරන්න . ඉතින් ඒක කරන්න ගහපු ප්ලැන් එක වගේම වැඩ කරපු විදිය ගැන කියන්නම්.



How to Trade Perfectly in Forex

Trade with Sentiment and Technical Analysis

    යුරෝ උඩට නගින්න පටන් ගත්තා. යන පාරෙ එල්ලෙන්න හොඳම පෙයාර් එක වුනේ ඔය යටම තියෙන EUR/AUD පෙයාර් එක. හේතුව තමයි ඔනැන්ඩා එකේ විදියට ඒ වෙනකොට බයර්ලා අඩුවෙන් වගේම යුරෝ වලට තිබුනේ පහලම තැනක්. ඉතින් ඕක ඉයලට යන්න ඕනෙ කියලා හිතලා මන් මේක යොදාගත්තා පිප්ස් 100ක සතියෙ ඉලක්කය සපුරගන්න.

හොඳ තැනක් බලාගෙන යනකොට ශක්තිමත් Support එකක් විදියට හබවෙන්න තිබුන තැනක් ගැන කලින්ම ඇහැ ගහගෙන හිටියා. අවසාන ඉලක්කය විදියට යොදාගත්තේ ඩේලි ලෙවෙල් එකේ තිබුන රෙස් ලෙවෙල් එක.  මේ තියෙන්නේ ඒ රූපය.
Interweek Swing Trading Strategy පෝස්ට් එකෙන් ඔයාලට ට්‍රේඩ්ස් වලට අදහසක් ගන්න පුලුවන්.  හැබැයි දෙයක් කියන්න ඕනෙ. ඔයාට මගේ සිස්ටම් එක හරියන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා සහමුලින්ම මේක ගන්නේ නැතුව ගන්න ඕන දේ විතරක් ගන්න.

How to Trade Perfectly in Forex

   සතිය ආරම්භ වුනා. බලන් හිටියා ඒ ලෙවෙල් එකට එනකම්. ඊට පස්සේ මගෙ Entry Strategy එකෙන් ට්‍රේඩ් එක Confirm වෙනකන් ඉඳලා ට්‍රේඩ් එකට එන්ටර් වුනා.
අවසාන ඉලක්කය විදියට මට පිප්ස් 140ක සාර්තක ට්‍රේඩ් එකක් ලැබුනා.

How to Trade Perfectly in Forex

පහල තියෙන්නේ මේ සතියට මට ඇති කියල හිතලා ක්ලෝස් කරපු ට්‍රේඩ්ස් වල අවසාන ලාභය.
How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala

How to Trade Forex Perfectly Sentiment with Technical Analysis Sinhala



ෆොරෙක්ස් මට තේරෙන විදියට මන් මේ බ්ලොග් එකෙ පැහැදිලි කරලා තියෙනවා. මෙනු එකේ තියෙන Main Guide එක බලන්න.

 අවුල් තැන් වගේම අඩුපාඩු තියෙනවනම් කියන්න. 
ජය වේවා





AYUJA MA Binary Strategy

AYUJA MA Pattern Binary Strategy

   ඉවසීම දියුණු කරගෙන සාර්ථකත්වයේ ඉහලම තැන 100% තැනට යන්න දරන උත්සහයක තවත් ප්‍රතිපලයක් දැනුම් ගබඩාවට එකතු කරන්න හිතාගෙන පටන් ගන්නවා රීට්‍රේස්මන්ට් සහ කැන්ඩල් පැටන් එකතු කරගෙන ට්‍රේඩ් කරන්න හොඳම උපක්‍රමයක්, AYUJA MA Pattern Binary Strategy.


                 'Technical trading strategy only'

     මේකදි කෙරෙන්නේ මූවින් ඇවරේජ් කිහිපයක් යොදාගෙන පහසුවෙන් ට්‍රෙන්ඩ් එක අඳුනගෙන ඒ පැත්තට එන කැන්ඩල්ස් පැටන් වලට ට්‍රේඩ් කරන එකයි. ෆිබෝ ටූල් එකේ එන ලෙවෙල්ස් වලට කිට්ටු ලයින්ස් තමයි මන් මේකෙදි යොදාගන්නේ.  ලෙවෙල්ස් වැඩි වුනාම ඔලුව අවුල් වෙන නිසා මන් කරන්නේ ප්‍රධාන ලයින්ස් දෙකක් යොදාගෙන ට්‍රේඩ් කරන එකයි. හැබැයි කැන්ඩල්ස්ටික් පැටන් වල ට්‍රේඩ් කරන විදියත් ඉගෙනගන්න වෙනවා. 


Ayuja MA Binary Strategy Setup
  • 8    EMA
  • 38  EMA
  • 50  EMA  කියන ලයින්ස් 3 ,  1මින් චාර්ට් එකට දාගන්න ඕනෙ.

8 ema යොදාගන්නේ බ්‍රේකවුට් රීටෙස්ට් අඳුනගන්න.

ayuja MA binary strategy

පාට ටිකක් වෙනස් කලාම තේරුම් ගන්න ලේසි වෙයි කියල හිතුනා.  අර ලඟින් යන ලයින්ස් දෙක කඩාගෙන පහල ගියාම ඉතින් ට්‍රෙන්ඩ් බ්‍රේක් එකක් කියලා හිතාගන්න පුලුවන්. 


ඔහොම කඩාගෙන උඩ ලයින්ස් ඈත් කරගෙන පහල හෝ ඉහල ගිය වෙලාවක ඉතින්  ආයෙ රීට්‍රේස්මන්ට් එකක් එනකම් ඉන්න ඕනෙ. ඒ එන රීට්‍රේස්මන්ට් එකේ අවසානය තමයි මේ ට්‍රේඩින්ග් ස්ට්‍රැටජි එකේ එන්ට්‍රි පොයින්ට් එක.
හැබැයි ඒ එන්ට්‍රි පොයින්ට් කැන්ඩල් පැටන් එක එන්න ඕනෙ අපි දාල තියෙන අනිත් ලයින්ස් දෙක කඩන්නේ නැතුව. 

make money online
මේ උඩ තියෙන රූපයෙන් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.  කැන්ඩල් පැටන් එකයි මූවින් ඇවරේජ් එකයි දෙකම ලස්සන ට සෙට් වෙන වෙලාවල් මාර්කට් සෙශන් වල ඕන තරම් සෙට් වෙනවා

පාට මාරු වුන ගමන් දාන්නේ නැතුව නියම පැටන් එකක් බලලා දැම්මනම්  ගොඩ තමයි. ගොඩක් වෙලාවට  Inside bar and Engulfing  මේකෙදි හොඳටම වැඩ කරනවා. එක්ස්පයර් ටයිම් එක  ට්‍රේඩ් කරන ෆ්‍රේම් එකේ කැන්ඩල් ඉවර වෙන වෙලාවට දාගන්න පුලුවන්.


මේ තියෙන්නේ තවත් එන්ට්‍රි පොයින්ට්ස් කිහිපයක්. ඒ වගේම පැටන් වලදි ට්‍රේඩ් කරන කලාප ගැන තේරුමක් නැත්තම් ගූගල් කරල හොයාගන්න පුලුවන්. මොකද මේකෙදි ටාර්ගට් කරන්නේ තනි කැන්ඩල් එකක් නිසා පොඩි මූව්මන්ට් එකක් වුනත් ගොඩක් වැදගත්.

Ayuja

EMA binary strategy


ජය වේවා

Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

Forex Divergence Trading - Technical Analysis Tips Sinhala

 Forex divergence trading strategy is my new blog post. many traders use some divergence strategies when they trade in the currency market.  I will guide you, How to trade with divergence on this blog post with my style. 

every time we are trading with divergence,  we use oscillator indicators like stochastic RSI MACD etc.     oscillators are lagging indicators. so we need to know how to use them perfectly in trading. try to understand and test this strategy on your demo account before using on real Trading account for Trading with divergence

Look at this post to know how to add Stochastic oscillator to chart on meta trader platform.


What is Divergence

Basically, divergence has two types.  regular divergence and hidden divergence. I will write another post on That Title. on this image, you can get an idea how divergence are working


Hidden Divergence


The bullish Divergence we need to find the bottom on market. that means, on the support level. and the bearish divergence we need to find the top of the market. that means, on the resistance level.

risk management


   The bullish Divergence we need to find the bottom on market. that means, on the support level. and the bearish divergence we need to find the top of the market. that means, on the resistance level.

The easiest way to find a trend change is divergence. so we need to wait for divergence to get our new position on support or resistance levels.  but at some times, divergence is giving wrong signals. see this image.

 many times the indicator saw the bearish divergence. but the market did not reverse.


forex


Divergence + Trendline Breakout. 


let’s get out on this wrong technique. try to add a trendline to divergence area.

Technical Trading


now we have a good confidence about movement on market.  because we can confirm our divergence entry with trendline breakout. this strategy is perfect for every trader in the forex market.

waiting is trading. we need to wait for when market form divergence on supply or demand zone with trend line breakout, to get a perfect trade entry.


Chart Analysis

Here's the journey. Are you successful?
How To Trade with Divergence

This is the situation today
Divergence

I saw a video on this on the web. You can even make it clearer.





final word: divergence trading is not magic. we need to use them perfectly with oscillator indicator and trendline we can do this job perfectly.
 

NEWS TRADING STRATEGY POST ALSO AVAILABLE  and you can get more forex trading strategies on this site. look at the menu, that placed on top of the blog.

I still learning English. but I think you can understand what I am talking about. Let’s meet in next blog post. The comment section is always opened for you. Tell me something about the blog and this blog post.

Have a great day


Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...