headlines

    4:04

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Elliott wave what how to identify and use in forex
        Forex EZ Trading

        Elliott wave what how to identify and use in Forex

                  මේක මම අලුතින් ඉගෙනගත්තු පාඩමක්. එලියොට් වේව් වල ඉතිහාසය ගොඩාක් ඈතට විහිදෙනවා. ඉතින් මේ මගුල් වලින් වැඩක් තියෙනවා යෑ. වැඩේට බහිමු. මෙක ඉගෙනගන්න කාලෙ පොඩි අවුලක් ආවා. ඒක තවම හොයනවා. මේක ටෙස්ට් කරලා ඔයාලත් බලන්න මොකක්ද හරි කියලා. අවුල මොකක්ද කියලා මම කියන්නම් වැඩේ කරගෙන යන ගමන්ම. එහෙනම් පටන් ගමු අද පෝස්ට් එක  Elliott wave theory. (Technical Analysis )
        එලියොට් වේව් කතන්දරේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක ඉඳන් ලොකු ටයිම් ෆ්‍රේම් වෙනකම් යොදාගන්න පුලුවන්. මේක වේව්ස් වර්ග දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි Impulse Waves . ඒ වගේම අනික Corrective waves. 
        Impulse Waves කියන ඒවා මාර්කට් එකේ ලොකු මූව්මන්ට් තමයි පාදක කරගන්නේ. ඒ කියන්නේ රිවර්සල්. ඒ වගේම Corrective waves වලින් රීට්‍රේස්මන්ට් අඳුනගන්න පුලුවන්. 
        බයි පැත්තට යනවනම්. උඩ පැත්තට Impulse වේව්ස් 5ක් සහ convective waves තුනක් පහලට එනවා.
        ලොකු ටයිම් ෆ්‍රේම් වල මේක හැදෙන කොට පොඩි ටයිම් ෆ්‍රේම් එකක මේ වේව් එකක් ඇතුලේ පොඩියටත් එලියොට් වේව්ස් හැදෙනවා
        පහල රූපය බලපුවාම අදහසක් ගන්න පුලුවන් කියලා හිතනවා.


        Elliott wave
        Elliott waves count කරනකොට මූලික වුන නීති කිහිපයක් තියෙනවා. මෙතන තමයි මට අවුල ආවෙත්. මට මේ වෙනකන් අවුල ලිහාගන්න බැරිඋනා. ඒ නිසා එහෙම්ම දාන්නම් දන්න කෙනෙක් දැක්කොත් අවුල ලිහලා දෙන්න මන් ආයෙම අප්ඩේට් එකක් දෙන්නම්. අලුත් කෙනෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න.
        1    *දෙවෙනි වේව් එක 1 වෙනි වේව් එක බ්‍රේක් කරන්න බෑ.
              *තව තැනක තිබුනා වේව් 2 හැදෙන්නේ. 50% හෝ 61% ෆිබෝ ලෙවෙල් එකෙන් කියලා. හැබැයි ඒක සාර්තකයි.
        ඒ කියනේ ගොඩක් වෙලාවට වේව් 2 ඉවර වෙන්න Head and shoulder pattern එකක් වගේ. එහෙමත් නැත්තම් Double top Bottom පැටන් එකේ රිවෙර්සල් ඒරියා එකේ වගේ.
        පහල රූපය බලන්න.


        Elliott wave what how to identify and use in forex




        2   *දැන් දෙවෙනි අවුල. 3 වෙනි කකුල 1 වෙනි කකුලට වඩා දිග වෙන්න ඕනෙ.
             * තව තැනක තිබුනා ඒක ෆිබෝ 161.8% ලෙවෙල් එකට යන්න ඕනෙ කියලා.
        Elliott wave what how to identify
        රතු පාට ලෙවෙල් එකෙන් තියෙන්නේ ඒ කියපු ලෙවෙල් එක.  මම පොඩි වැඩක් මේකෙදි කරනවා. මගේ සප් ඇන්ඩ් රෙස් දැනුම එකතු කරගන්නවා. එතකොට මම ගොඩක් වෙලාවට හරි යනවා. හැබැයි ඒ වෙලාවට වේව්ස් වැරදි ද කියලා කියන්න නම් දන්නේ නෑ. 
        3   නීතිය 5 වෙනි කකුල 1 වෙනි වේව් එක බේක් කරන්න බෑ. එත් සමහර විට කැන්ඩල් වික් එක එතන බ්‍රේක් කරන්න පුලුවන් ඒත් වික් එක බ්‍රේක් කලා කියලා එතන බ්‍රේක් එකක් විදියට ගන්න බෑ.
        මන් ඊ ලඟ ලෙවෙල් එකත් එකක් විදියට දාන්නම්.
        4  නීතිය 4 වෙනි වේව් එක සාමාන්යෙන් 38% හෝ 50% ෆිබෝ රීට්‍රේස්මන්ට් එකක් එන්න ඕනේ ඒ වගේම ඒක ට්‍රයිඈන්ගල් එකක් හෝ ඒ වගේ පැටන් එකකින් තමයි එන්නේ. ඒ වගේම එහෙම එන රිවර්සල් එක ටාර්ගට් ලෙවෙල් එකට එන්නෙ හිමින්.
        Elliott wave what
         5  නීතිය 5 වෙනි වේව් එක. වගේම ඒ ලෙග් එක 1 වෙනි ලෙග් එකේ දිගට සමාන වෙන්න ඕනෙ.


        wave what how to identify and use in forex

        කතන්දරේ බාගයක්  ඉවරයි. වෙලාව මදි එක්කො මේ පොස්ට් එකම අප්ඩේට් කරන්නම් නැත්තම් වෙන පොස්ට් එකකින් ඉතිරි ටික දාන්නම්. අඩුපාඩු තියෙනවනම් කියන්න හදාගන්න.
        එහෙනම් අපි ගියා ජය වේවා.
        ආයුබෝවන්.

        «
        Next
        »
        Previous
        Inter Week Swing Trading Strategy with Best Time to Trade
        Pages 7123456 »

        4 Comments:

        1. Looking at this article makes me want to dive deeper into the subject at hand. Wonderful post. A+

          Luke from stock market

          ReplyDelete
        2. niyamai. saho. sinhalenma thiyena nisa post eka loku help ekak

          ReplyDelete
        3. FXB Trading has come out with a website that offers top notch online services in the trading market. It has achieved this by affiliating with the best platforms on view in the market. This website can provide resources to help novices and also the experienced traders by offering intelligent information and assisting in building up skills so that they can be successful while trading in the CFD market

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...