headlines

    4:04

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Mid Night Forex Trading Strategy simple FX interday system
        Forex EZ Trading

        Mid Night Forex Trading Strategy simple FX inter-day system

        Mid Night Forex Trading System

            අපි ට්‍රේඩින්ග් සිස්ටම්ස් බෙදාගන කාලෙදී කසුන් කියලා කෙනෙක් තමයි මේක දුන්නේ. දවසකට පිප්ස් 10ක් ගන්න පුලුවන් ඒත් රිස්ක් එක හදාගන්න වෙන්නේ ට්‍රේඩ් කරලම තමයි.එහෙනම් බහිමු කතන්දරේට. Mid Night Forex Trading Strategy. ලේසි වගේම ඉක්මනින්ම අල්ලගන්න පුලුවන් විදියේ ස්ට්‍රෑටර්ජි එකක්. 
        කසුනගේ සිස්ටම් එකටම ගත්තා පොඩ්ඩක් වෙනස් කරලා මට නම් මේක සෙට් උනේ එක දවසකට විතරයි. එහෙනම් කසුනටත් පින් සිද්ද වේවා කියලා වැඩේ පටන් ගමු.

             මේකෙදි කරන්නේ දවසකට එහා මෙහා යන කැන්ඩල් එකක් අරගෙන ඒක දිහා බලාගෙන මාර්කට් එකේ ට්‍රේඩ් කරන එක. හැබැයි ටිකක් උදෙන් නැගිටින්න වෙනවා. මොකද අපි මාර්කෙට් එකේ කැන්ඩල් එක ක්ලොස් වෙලා අලුත් කැන්ඩල් එකක් හැදෙන වෙලාවට තමයි ට්‍රේඩ් කරන්න ඕනෙ. පෙන්ඩින්ග් ඕර්ඩර්ස් දාන්න පුලුවන්.

            යම් කිසි පෙයාර් එකකක් ඩේලි කැන්ඩල් එක සාමාන්ය මට්ටමේ හොඳ කැන්ඩල් එකක් නම් ඒ කියන්නේ දවසකට පිප්ස් 90ක් විතර ඒ වගේම ලොකු වික්ස් නැතුව ගමන් කරලා තියෙනවනම් ඒ කැන්ඩල් එක මූව් උන පැත්තටම තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනෙ.

            ඊයේ ඩේලි කැන්ඩල් එක බයි නම් උදේම නැගිටලා පෙන්ඩින්ග් ඕර්ඩර් එකක් දාන්න්න බයි ස්ටොප් එකක්. ඕර්ඩර් ටයිප්ස් ගැනත් පෝස්ට් එකක් දාල තියෙනවා බලපු නැති අය මෙතනින් බලන්න

            බයි ස්ටොප් එක දාන්න ඕනේ ඊයේ කැන්ඩල් එකට පිප්ස් 5ක් විතර උඩින්. මොකද ඩබල් ටොප් හැදුනොත් ඉතින් සොරි ඩොට් කොම් තමයි. දැන් අහන්න එපා ඩබල් ටොප් වෙන්න එකම ලෙවෙල් එකේ වෙන්නම ඕනෙද කියලා. එහෙම නෑ. අදහසක් ගන්න කිව්වේ. නියම හේතුව තමයි ඩේලි කැන්ඩල් එකත් හයි එක හැදිලා තියෙන්නේ මිනර් රෙසිස්ටන්ස් එකක. ඔයා 5මින් 15මින් චාර්ට් වල සප් රෙස් ලෙවෙල්ස් බැලුවොත් ඒක තේරුම් ගන්න පුලුවන්.

            කැන්ඩල් එකේ හයි එකට පිප්ස් 5කට උඩින් පෙන්ඩින්ග් ඕඩර් එක දාල ස්ටොප් ලොස් පිප්ස් 50ක් දාන්න. ඒ වගේම ටේක් ප්‍රොෆිට් පිප්ස් 10ක් දාන්න. මේකේ රිස්ක් එක වැඩියි. ඒත් සාර්තකත්වය ඉහලයි. ට්‍රේඩ් එක ට්‍රිගර් වුනාම ලඟම තියෙන ලෝවර් ලෝ එකකට ස්ටොප් ලොස් මූව් කරන්න පුලුවන්.

        පොස්ට් එක වගේම බ්ලොග් එකෙත් හොඳ නරක කියන්න.
        ජය වේවා

        «
        Next
        Newer Post
        »
        Previous
        Older Post
        Pages 7123456 »

        1 Comments:

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...