How to Open Forex Live Trading Account under ICMarkets ෆොරෙක්ස් බ්‍රෝකර් යටතේ ගිනුමක් හදාගනිමු
ICMarkets ෆොරෙක්ස් බ්‍රෝකර් යටතේ ගිනුමක් හදාගනිමු
ICMarkets කියන්නේ ගොඩක් අය ෆොරෙක්ස් ට්‍රේඩින්ග් කරන්න යොදාගන්නා බ්‍රෝකර් සයිට් එකක්. ඉතින් ඒ සයිට් එකෙන් ඔයාටත් ෆොරෙක්ස් ගිනුමක් හදාගන්නා විදිය ගැන තමයි මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ
එහෙනම් මේ ලින්ක් එක ක්ලික් කරලා වෙබ්සයිට් එකට යන්න. ICMarkets.com
මුල් නම අවසාන නම ඊමේල් ගිනුම් ලිපිනය ෆෝන් නම්බරේ එහෙම දාලා මේ ස්ටෙප් එක පැනගන්න
මේකට මම නම් දුන්නේ මුල්ම එක තමයි.
නම ගම උපන් දිනය ලිපිනය ඉතිරි මගුල් සේරම දෙන්න ඔයා දන්නවා ඇති එහෙනම් පුරවගෙන යන්න. සමහර ඒවා ඕටෝම පිරවිලා තියෙයි. ගනන් ගන්න එපා. කැමතිනම් විතරක් අන්තිම තැන තියෙන පොඩි yes කොටුවට ටික් එකක් දාලා මාව රෙෆා කෙනෙක් කරගන්න. එතන එන හිස් තැනට 7178 දාන්න
නොකලා කියලා තරහකුත් නෑ
පොටෝ කෑල්ල උඩ ක්ලික් කරලා හරි කමක් නෑ මේ ටික පුරවගන්න.මේකට නම් මන් දෙන්නෙම බොරු තමයි.
ඊට පස්සේ මෙහෙම කොටුවක් එයි. ඔයා ට්‍රේඩ් කරන්නේ මොන ප්ලැට්ෆොර්ම් එකේද (MT4/CTtrader) බේස් කරන්සි එක මොකක්ද (USD) ඒ වගේම ගිනුම් වර්ගය. ඒකට නම් අනිවා True ECN කියන එක දෙන්න.
රහස් ප්‍රශ්නයක් තෝරලා උත්තරේකුත් කොටලාම ඊ ලඟ ස්ටෙප් එකට යන්න.
ඊට පස්සේ ඔයා ලියපු සේරම දේවල් එකම පේජ් එකකට එයි. සේරම නැවත කියවලා අඩුපාඩු තියෙනවනම් හදාගෙන
මේ කොල පාටින් තියෙන SUBMIT බටන් එක ක්ලික් කරන්න.
එතකොට ඔයාගේ ගිනුමට ලොග් වෙලා තියෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ Verification Documents අප්ලෝඩ් කරන්න. ඒක කරන්න නම් ඔයාල දන්නවා ඇති. මාස 3ක් ඇතුලත ආපු Document එකක් තමයි Address Proof විදියට අප්ලෝඩ් කරන්න ඕනේ.
දවස් දෙකක් විතර යනකොට එයාලා ගිනුම කරලා දෙයි. ඊට පස්සේ ඩෙපොසිට් කරන එක ඇඟට ගුනයි කියලා තමයි මට නම් හිතෙන්නේ.
වැඩේ ඉවරයි.
අපි ගියා.
ජය වේවා
Tag:
අම්මා... එල එල බොසා...මේ ගැන post එකක් වැටෙනකල් බලන් හිටියේ. thanks :-bd
ReplyDelete