headlines

    4:04 PM F

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » iq option forex and normal forex trading review
        Forex EZ Trading

        iq option forex and normal forex trading review

        iq option කියන බයිනරි බ්‍රෝකර් දැන් එයාගේ ප්ලැට්ෆොර්ම් එකේම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා.
        හැබැයි මේක අනිත් බ්‍රෝකර්ලා යටතේ කරන ෆොරෙක්ස් ට්‍රේඩින්ග් වලට වඩා ටිකක් වෙනස්. අද පෝස්ට් එකෙන් මම මේ ක්‍රම දෙකේ මම දැකපු වෙනස්කම් සහ විශේෂ දේවල් කොටන්න බලාපොරොත්තු වෙනවා.

        සාමාන්ය බ්‍රෝකර්ලා ට්‍රේඩ් එකක් දානකොට කොමිස් එකක් හෝ ගොඩක් වෙලාවට ස්ප්‍රෙඩ් එකක් තියාගන්නවා. ඉතින් අයි කිව් එකෙත් එහෙම කෙරෙනවා ඒක සමානකමක්.

        එතකොට මොනවද මේ වෙනස්කම් ?

        පහල රූපය බලන්න

        •  මේ ප්ලැට්ෆෝර්ම් එකේ පිප්ස් වල අගය පෙන්නන්නේ ඉලක්කම් 6කින්.
        • සාමාන්ය බ්‍රෝකර්ලා යටතේ ට්‍රේඩ් කරනකොට ස්ටොප් ලොස් කියලා දෙයක් භාවිතා කරනවා. ඒත් එකේ ස්ටොප් ලොස් එක්ක නෑ. ඒ වෙනුවට එයාල කරන්නේ අපි ට්‍රේඩ් කරන ලොට් එකට ෆික්ස් වුන මාර්ජින් එකක් ලබා දෙනවා.  (ලොට් කීයෙන් ටේඩ් කලත් ලොස් වෙන්න නම් එකම පිප්ස් ගානක් යන්න ඕනෙ. )





        iq option forex and normal forex trading review

        මේ තියෙන ගණනය කිරීම් වලට අනුව -6.82%  වෙනස වෙන්න පිප්ස් 65ක වෙනසක් වෙලා තියෙනවා
        ඒ කියන්නේ ස්ප්‍රේඩ් එක පිප්ස් 3ක් වගේ වෙනවා (සාමාන්ය ගණනය කිරීම් වලට අනුව )




        එතකොට මගේ ට්‍රේඩ් එක 100% වෙලා ලොස් වෙන්න නම් මේක පිප්ස් 1000ක (ස්ප්‍රේඩ් එක අත් ඇරලා) පරාසයකට එහා යන්න ඕනෙ.

        • ටේක් ප්‍රොෆිට් එකක් වෙනුවට තියෙන්නේ ගුණිතයක්. ඒ කියන්නේ දාන ලොට් සයිස් එක වගේ තව එක් ගුණයක ඉඳන් 1000 ගුණයක් වෙන්න යනකම් ටේක් ප්‍රොෆිට් දාන්න පුලුවන්. ඔයාල එකට එකක් දැම්මොත්  $1ඉන් ඔයාගේ ට්‍රේඩ් එක පිප්ස් 1000ක් ගියාම ටේක් ප්‍රොෆිට් වෙනවා $2ක් වෙලා.





        «
        Next
        IQ option Forex trading Review Sinhalen
        »
        Previous
        Stocastic Ossilator how to use fore forex chart
        Pages 7123456 »

        No comments:

        Leave a Reply

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...