headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Forex News Support to Technical මෙහෙම වෙන්නේ ඇයි?
        Forex EZ Trading

        Forex News Support to Technical මෙහෙම වෙන්නේ ඇයි?

        Forex News


            ඔයාල දැකලා තියෙනවද ගොඩක් වෙලාවල් වලට Forex News රිලීස් වෙන්නේ ටෙක්නිකල් පැත්තට එහෙමත් නැත්තම් ටෙක්නිකල් වලට විරුද්ධව ආවත් ආයෙම ටෙක්නිකල් පාරේ යනවා. මෙහෙම ව්න්නේ ඇයි කියලා හිතුවද? මට තේරෙන ෆොරෙක්ස් වලින් ම මට තේරෙන විදියට මේක කියලා දෙන්නම්. 

           මගේ මුල් පෝස්ට් වල මම දැම්මා Fundamental යන පාරෙම තමයි Technical වලට එන්ට්‍රි ගන්න ඕනේ ඒක තමයි සාර්තකම ක්‍රමය කියලා ඒ කියන්නේ Fundamental තියෙන්නේ උඩ පැත්තට නම් ඔයා ඒ පැත්තට Long Term Entry එකක් එනකන් ඉඳලා ඔයාගේ Best Trading system එකෙන් Entry ගන්න එක. උඩ තියෙන මෙනු බාර් එකෙන් මුල්ම Main Guide කොලම් එක යටතේ තියෙනවා ඒ පෝස්ට්ස් හතරම. ඒ ටික අනිවා කියවන්න.ලෝන්ග් ටෙර්ම් මාර්කට් එක තියෙන්නේ අප් නම් ඔයා මොන විදියේ ට්‍රේඩර් කෙනෙක් වුනත් ඒක ඔයාගේ ට්‍රේඩ් එකේ රිස්ක් එකට බලපාන්නේ ගොඩක් අඩුවෙන්. 

          මාර්කට් එකට බයර්ලා එන්නේ ඇයි කියලා ඔයාලට ඒ පෝස්ට්ස් ටික කියවනකොට තේරෙනවා ඇති.
        මෙහෙම හිතමු මාර්කට් එක ලෝන්ග් අප් එකක් ෆන්ඩමෙන්ටල් වලින් තියෙනවා. ටෙක්නිකල් වලිනුත් තියෙනවා. ඉතින් මාර්කට් එකේ අප් ට්‍රෙන්ඩ් එකට ගින්නක් නැතුව ට්‍රේඩ් කරන්න පුලුවන්. ඔය වගේ වෙලාවල් වලට එන GDP වගේ ලොකු නිව්ස් සමහර වෙලාවට මාර්කට් එකේ ට්‍රෙන්ඩ් එක තියෙන පැත්තටම බල්පෑම් කරන වීදියට රිලීස් වෙනවා.

          යම් කිසි කාලයක රටක ආර්තිකයට යහපත් විදියට බලපානකොට ඒ රටට ආයෝජකයෝ එනවා. ඒ එන්නේ එයාලගෙ ආර්තිකය යහපත් වෙනවා කියලා ඉඟි ලැබෙනකොට. ඉතින් නිව්ස් දෙක තුනකින් මාර්කට් එක ස්ට්‍රොන්ග් වෙලා මාර්කට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වුනා කියන්නේ ලොකු බලපෑමක් අනිත් නිව්ස් වලිනුත් එනවා. ඒක නිසා තමයි ටෙක්නිකල් වලටත් නිව්ස් සපෝර්ට් කරන්නේ. ඔයාලට NFP news අනල්යිසිස් කරන විදිය ගැන පෝස්ට් එකක් මම ලිව්වා. ඒක මෙතනින් බලන්න.දැන් බලමු මේකෙ අනිත් පැත්ත වෙන්නේ ඇයි කියලා.

          සමහර වෙලාවල් වල්ට අපි දැකලා තියෙනවා ටෙක්නිකල් ට්‍රෙන්ඩ් එක අප් තියෙන වෙලාවල් වලට නිව්ස් එකකින් ඩවුන් උනත් නිව්ස් එකේ බලපෑම ඉවර වුනාම ආයෙම මාර්කට් එක අප් වෙනවා. එහෙම වෙන්නේ මේ නිසා, මාර්කට් ෆන්ඩමෙන්ටල් පැත්ත ස්ට්‍රොන්ග් උනා කියලා හැම වෙලාවෙම නිවුස් ස්ට්‍රොන්ග් වෙන්නේ නෑ. ඒ වගේම එක නිව්ස් එකක් වීක් වුනා කියලා මාර්කට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නෙත් නෑ.
            ඒක තමයි ෆොරෙක්ස් වල තියෙන අවිනිශ්චිත භාවය. ෆොරෙක්ස් වලට හැම දවසක්ම අලුත් දවසක් කියන්නේ ඕක නිසා. Trend Is Friend කියන්නේ Long Term Trend එකට අර News වලට අනිත් පැත්ත ගැහුනත් ආයෙම ඒ Trend එකට එන නිසා.

        මේ වගේ දේවල් සමහරවිට ඔයාල කියවලා නැතුව ඇති. වෙලාව තියෙන විදියට හිමින් සැරේ තවත් පෝස්ට් දාන්නම්. දිගටම එල්ලිලා ඉන්න. අඩුපාඩු තියෙනවනම් කියන්න. ඔයා මොකක් හරි දෙයෙක් මේ පෝස්ට් එකෙන් ඉගෙනගත්තා නම් නොදන්න කෙනෙක්ට කියලා දෙන්න ජය වේවා.

        «
        Next
        Breakout and Fakeout How can Identify And use To Trading
        »
        Previous
        Tickmil Forex Broker Review for Sri Lankan Clients
        Pages 7123456 »

        3 Comments:

        1. news update All the contents you mentioned in post is too good and can be very useful. I will keep it in mind, thanks for sharing the information keep updating, looking forward for more posts.Thanks

          ReplyDelete

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...