headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Why peoples are Loos their money in Forex | Forex tips
        Forex EZ Trading

        Why peoples are Loos their money in Forex | Forex tips

        Why peoples are Loos their money in Forex | Forex tips

        Why peoples are Loos their money in Forex | Forex tips. ඉස්සෙල්ලාම දාන රියල් එකවුන්ට් එක ලොස් වෙන්නේ ඇයි කියලා හිතුවද?. ආතල් එකට වැදගත් කතාවක්
        xm එකෙන් නෝ ඩෙපොසිට් බෝනස් එකක් ගත්තා පට්ට සතුටුයි,
        ඉතින් රියල් එකවුන්ට් එකක ෆොරෙක්ස් කරනවා කියන්නේ ඉතින් ආයෙ ලෝකෙ දිනුවා වගේ තමයි.
        1 වෙනි ට්‍රේඩ් එක දැම්මා GBP/USD එකෙන් sell. අවුලක් නැ පිප්ස් 10ක් ආවා. ආතල් කෝටියයි හරි සතුටුයි.
        දැන් ප්‍රොෆිට් එකක් තියෙන නිසා අවුලක් නැතුවම වැඩිය Analysis කරන්නෙත් නැතුව දැම්ම AUD/NZD buy ට්‍රේඩ් එකක්.
        දල පිප්ස් පහක් අනිත් පැත්ත ගිය ගමන් බොක්ක කූල් උනා.
        යකෝ පිප්ස් 5යි ගියෙ ඒත් ලොස් එක කලින් ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එකට වඩා වැඩියි.
        මොනවා කරන්නද අල්ලන් හිටිය ටික වෙලාවක් ලොස් වැඩි වෙනවා ඉවරයක් නෙ පිප්ස් 20ක් යනකොට ක්ලොස් කලා.
        දෙයියනේ ට්‍රේඩ් එක ක්ලොස් කරපු ගමන් අනිත් පැත්ත ගැහුනා.
        ක්ලොස් කරන පරක්කුවට දාපු ට්‍රේඩ් එක අනිත් පැත්ත ගැහුනා.
        දැන් එකවුන්ට් එක එකෙන් ප්‍රොෆිට් කරපු සල්ලිත් නැතුව තවත් $ 2ක් ලොස් හේතුව තේරෙන්නේ දැන් තමයි.
        ලොස් එක කවර් කරන්න ට්‍රේඩ් එකක් දැම්මා. තව ටිකක් ගියා.
        ඊට පස්සේ සිග්නල් එකක් වත් ෆලෝ කරන්න ඕනේ කියලා හිතලා කාටවත් නොකියා ෆ්‍රී සිග්නල් දෙන සයිට් එකක් බලලා ට්‍රේඩ් එකක් දාන්න හැදුවා.
        අවුලක් ආවා ඒකෙ ගනන් වලට ස්ටොප් ලොස් දාන්න ගියොත් කෙලවෙනවා ගින්නක් නැතුවම.
        ඒත් කරන්න දෙයක් නෑ අවදානමක් අරන් ට්‍රේඩ් එකක් දැම්මා. ඒකත් ලොස් කරුමෙ තමයි. ඒකවුන්ට් එකෙන් බාගයක් ඉවරයි.
        දැන් ඉතින් හොඳ තැනක් ආයෙම බලලා ට්‍රේඩ් එකක් දැම්මා. අවුලක් නෑ. ඔලුව උස්සගෙන එනවා.
        ඒත් හැබැයි ලොස්ස් උන ගානට එන්න තව ප්‍රොෆිට් ඕනෙ.
        රන් වෙන ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ, ඉතින් තව එකක් දානවා කියලා අ
        යෙම මාර්කෙට් එක පොඩ්ඩක් බලල තව ට්‍රේඩෙ එකක් දැම්ම.
        එකත් ප්‍රොෆිට් පැත්තේ. ගින්නක්ම නෑ. මේවා තමයි බන් ෆොරෙක්ස් කියලා හිතලා ට්‍රේඩ් දෙකම ටාර්ගට් කරලා,
        ඉතුරු උන මාර්ජින් එකෙන් ලොස්ස් සෙරම ඉවර වෙලා ප්‍රොෆිට් ටාගට් කවර් වෙන්න ලොකු ලොට් එකකින් දැම්මා.
        පිප්ස් 5ක් ප්‍රොෆිට් පැත්තට ගියා නිව්ස් එකක් ඇවිත් කියන්නෙම නැතුව රියල් එකවුන්ට් එකට ආයුබෝවන් කිව්වා
        මේ කතන්දරේ ඔබ දකින ෆොරෙක්ස් ට්‍රේඩර් කරලා තියෙන වැරදි මොනවාද? ඔබත් මේ විදියට ෆොරෙක්ස් ට්‍රේඩ් කරලා තිබෙනවාද? 

           මට තේරුන විදියට මම කියන්නම් මට මොකද වුනේ කියලා. Fundamental analysis Techncial analysis කලේ නෑ. Spread එක ගැන හිතුවෙ නෑ, හැඟීම් වලට වහල් වෙලා ට්‍රේඩ් කලා (Emotional trading), තමන්ට වඩා අනුන්ව විශ්වාස කලා. තමන්ගෙම කියලා ට්‍රේඩින්ග් සිස්ටම් එකක් භාවිතා කලේ නෑ. ට්‍රේඩ් එකක් ඉවර කරනකන් හිටියෙ නෑ, තව එකක් ඕපන් කලා. රන් වෙන ට්‍රේඩ් එක ගැනවත් වැඩිය හිතුවෙ නෑ ඒ වගේම ඒක විශ්වාස නෑ. Money Management. කලේ නෑ. මේ වැරදි වලට අමතරව අපි කරන තවත් වැරදි තියෙනවා ඒවා අපි කරන වැරදිම නෙවෙයි 
        ඒව ගැනත් තව පෝස්ට් එකකින් දාන්නම් ඔයාලත් මේ වැරදි කලා නම් මීට පස්සේ කරන්න එපා.

         පොස්ට් එක වගේම බ්ලොග් එකෙත් හොඳ නරක කියන්න. ජය වේවා


        «
        Next
        Newer Post
        »
        Previous
        Older Post
        Pages 7123456 »

        No comments:

        Leave a Reply

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...