ෆොරෙක්ස් Real කරන්න සල්ලි නැද්ද strategy sure ද එහෙනම් real money හොයාගමු.
ෆොරෙක්ස් Real කරන්න සල්ලි නැද්ද strategy sure ද එහෙනම් Demo එකෙන් real money හොයාගමු.
ෆොරෙක්ස් Real කරන්න සල්ලි නැද්ද strategy sure ද? එහෙනම් හොයාගමු. තමන්ගෙ ස්ට්රැටර්ජි එක ශුවර් නම් පට්ටයි කියලා හිතෙනනවනම් අපේ රටේ උන්ව ගොඩ දාලා වෙන රටවල් වල උන්ගෙ සල්ලි අදින්න පොඩි අදහසක් දෙන්නම්.
signal බෙදන , account manage කරන අයියලා වැහි වැහැලා. බුකියට දාන පෝස්ට් වලින් එයාලගේ තත්වය මැනගන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. සිග්නල් දෙන අය කරන අය මාත් එක්ක දැන් තරහා වෙලා බ්ලොග් එකත් අත අරින්න යන්න එපා මම මේ සිග්නල් දෙන අයටවත් accounts manage කරන අයටවත් කනේ පාරක් ගහන්න යනවා නෙවෙයි. අපේ උන් ගොඩ දාන්නත් අනිත් උන්ගෙන් සල්ලි ගරන්නත් සුපිරි පාරක් වගේම අත්දැකීමක් දෙන්න හදන්නේ.
myfxbook කියන්නේ ෆොරෙක්ස් කරන අයට හොඳ සයිට් එකක්. පොඩි එකාගෙ ඉඳන් ලොකු එකා වෙනකන් වැඩ ගන්න පුලුවන් තැනක්. තමන්ගේ ගිනුමේ සාර්තකත්වය පෙන්නලා සල්ලි හොයන්න පුලුවන්. ඒක රියල් උනත් ඩෙමො උනත් කමක් නෑ. සයිට් එක ගැන වැඩිය කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න අදහසක් ගන්න පුලුවන්.
ඔයාට තමන්ගෙ රටේ ඉන්න ෆොරෙක්ස් කරලා ගොඩ යන්න දඟලන එවුන්ගෙන් සල්ලි නොගෙනම බුකිය හෝ බ්ලොග් එකක් මගින් සිග්නල් දෙන්න , accounts manege කරන්න පුලුවන්. එහෙම කරලා ගොඩ දාන ගමන් වෙන රටවල් වල ඉන්න උන්ගෙන් සල්ලි හොයන්න මේකෙන් පුලුවන් .
STRATEGIES
http://www.myfxbook.com/strategies/all-strategies
ANALYSIS
http://www.myfxbook.com/forex-charts/recently-updated
AUTO TRADE
http://www.myfxbook.com/autotradeගොඩක් තියෙනවා.
මම පේජ් ලිස්ට් එක පහල පොටෝ එකෙන් දාන්නම්. මේ සයිට් එක බලනකොට පරන අයටත් අලුත් අයටත් අලුත් අදහස් එයි, මොනවද කරන්න තියෙන්නේ කියලා. ෆොරෙක්ස් රියල් කරන්න සල්ලි නැත්තම් තමන්ගෙ එක ශුවර් නම් කරන්න තියෙන්නේ මේකෙ රෙජිස්ටර් වෙලා තමන්ගේ ඩෙමෝ හරි ගිනුමේ තොරතුරු ඇතුලත් කරලා ඔයා පාඩුවෙ ඉන්න. ඔයා සාර්තකථකත්වයට යනකොට කාලයත් එක්ක ඔයාට ඩෙමො එකෙනුත් සල්ලි හොයන්න පුලුවන් වෙයි.
strategy එකක් නැත්නම් මේ බ්ලො එකේම තියෙන News Trading Strategy හරි Candle Story Trading System හරි බලලා අදහසක් අරන් ඔයාටම කියලා එකක් හදාගන්න පුලුවන් නැත්තම් බ්ලොග් එකේ තියෙන වල අඩුපාඩු හොයාගෙන ඒවායින් ට්රේඩ් කරන්න පුලුවන්.
වෙන පෝස්ට් එකක් දැකපු වෙලාවක ලිව්වේ. නිකන් හදිස්සියෙන් වගේ. අඩුපාඩු ගැන හිතන්න එපා සයිට් එක පැත්තේ ගිහින් බලලා අදහසක් ගනින් කියල තමයි අන්තිමට කියන්න තීය්න්නේ
එහෙනම් අපි ගියා
ජය වේවා
No comments: