sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» »Unlabelled » Learn to Trade Forex and Stocks Udemy $200 Forex Course Free

Learn to Trade Forex and Stocks
| Udemy $200 Forex Course Free 

  Udemy කියන්නේ ඕනම කෙනෙක්ට පුලුවන් නොමිලේ සහ ගෙවීම් කරලා ඉගෙනගන්න පුලුවන් ටියුටෝරියල්ස් තියෙන වෙබ් සයිට් එකක්. මම ඉතින් මේ බ්ලොග් එකෙක් කියන්නේ ෆොරෙක්ස් ගැනනේ. ඒකන් නිසා $200ට විකුනන Learn to Trade Forex and Stocks,   Forex Course එක නිකන් ගන්න ක්‍රමයක් කියන්න හදන්නේ. මට යාලුවෙක් දුන්නා මේකෙ free coupon code  එක. ඔයාලටත් දෙන්නම්. මොකද අපි ඉගෙනගත්තා කියලා ඔයාලත් ඒකෙන් ඉගෙනගත්තා කියලා අපේ දැනුමේ අඩුවක් වෙන්නේ නෑ. ඒ වගේම ඔයාටත් මොනවම හරි ඉගෙනගන්න පුලුවන්. එහෙනම් වරුණට පින් සිද්ද වේවා කියලා වැඩේ පටන් ගමු.
Cours link එකට යන්න මෙතනින්  
Learn to Trade Forex and Stocks






register වෙන්න

Forex Course Free
 සම්පූර්ණ නමයි ඉමේල් ගිණුමේ නමයි රහස් අංකයකුයි ඇතුලත් කරලා රෙජිස්ටෙර් වෙන්න පුලුවන්. ඊට පස්සේ ඊ මේල් එකට එන ඇක්ටිවේශන් ලින්ක් එක ඔබලා ලොග් වෙන්න. එහෙම කරලා ආයෙම අර උඩ ලින්ක් එක ඔබලා එක COURSE තියෙන තැනට යන්න.
















දකුණු පැත්තේ තියෙනවා කොල පාට බොත්තමක් ඒක ඔබලා Course එක බයි කරන තැනට යන්න පුලුවන්. එතනට ගියාම ඔයාලට $15කට මේ කොර්ස් එක ගන්න පුලුවන් වෙන එකක් ඇති. එතන තියෙන කෝඩ් එක එතන තියෙන කතිරය ඔබලා අයින් කරන් JDFJHY438H මේ කියන කෝඩ් එක ඇතුලත් කරන්න. ඊට පස්සෙ course එක ගන්න.

Forex Full Course Free download
මෙන්න මම කෝර්ස් එක ගත්තා. ඔයාලත් ගන්න ඇති කියලා හිතනවා.
මොනවම හරි ඉගෙනගත්තානම් එච්චරයි ඕනෙ. බ්ලොග් එක ෆලෝ කරන්න. ඔයාලාට තවත් වැදගත් දේවල් ගොඩක් මේ බ්ලොග් එක හරහා ඉගෙනගන්න පුලුවන් වෙයි.ඔයාලගෙ අදහස් ගොඩක් වැදගත්. අදහස් කොමෙන්ට් කරන්න

පුලුවන්නම් ශෙයා පාරක් දාන්න ඔයාගෙ යාලුවන්ටත් බලන්න. 
එහෙනම් අපි ගියා. ජය වේවා.


«
Next
Newer Post
»
Previous
Older Post

1 Comments:

  1. "Sorry, the coupon code "JDFJHY438H" is not valid."
    me widiyata not valid kiyala wetenewane

    ReplyDelete

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...