Flash YouTube Videos free Download From any Web Or Blog Site
Flash YouTube Videos free Download From any Web Or Blog Site
ෆොරෙක්ස් වගේම දෙයක් ලේසියෙන්ම ඉගෙනගන්න හොඳම ක්‍රමයක් තමයි වීඩියෝස් කියන්නේ. අද පෝස්ට් එකෙන් කතා කරන්නේ (Flash Videos . YouTube Videos බාගන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ ක්‍රම වලින් Udemy සයිට් එකේ වීඩියෝස් උනත් බාගන්න පුලුවන්. හැබැයි ෆ්‍රී දෙන ඒවා වගේම ඔයාලා සල්ලි ගෙවලා ගත්තු ඒවා. එහෙනම් වැඩේට බහිමු.
ෆොරෙක්ස් ට්‍රේඩර්ලා $200ක් ගෙවලා ඉගෙනගත්තු Learn to Trade Forex and stocks, UDEMY කෝර්ස් එක ෆ්‍රී ගන්න පුලුවන් Coupon කෝඩ් එකක් මන් කලින් දුන්නා. ඒ පෝස්ට් එක මෙතනින් බලන්න පුලුවන්.
1 google chrome web browser එක භාවිතා කරන අයට පුලුවන් Extensions යොදාගෙන වීඩියෝස් බාගන්න.
උඩ දාපු එක්ස්ටෙන්ශන් තුනෙන්ම ෆ්ලෑශ් වීඩ්යෝස් බාගන්න පුලුවන්.
2) torch web browser එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙනුත් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේ තියෙන්නේ ලින්ක් එක. http://torchbrowser.com/
3( YouTube videos බාගන්න ලේසිම විදියක් තියෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාට ඕන කරන වීඩියෝ එකේ ලින්ක් එක පටන් ගන්නේ https://www.youtube.com/ කියන විදියටනේ. ඒ ලින්ක් එකේ වලට පස්සේ සිම්පල් එස් අකුරු දෙකක් දාල ලින්ක් එක රන් කරන්න. මෙන්න මේ වගේ. https://www.ssyoutube.com/
එහෙම නැත්තම් මේ ඒ වෙබ්සයිට් එකේ නමත් දෙන්නම්. http://en.savefrom.net/
savefrom.net සයිට් එකෙන් මේ පහල තියෙන වෙබ් සයිට් වල තියෙන වීඩියෝස් බාගන්න පුලුවන්. සයිට් එකට ගිහින් ලින්ක් එක පේස්ට් කරල කොල පාට ඇරෝව් එක ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකෙ පෙන්නන ෆොර්මැට් වලින් ඔයාට වීඩියෝ එක බාගන්න පුලුවන්.
youtube.com
break.com
dailymotion.com
vimeo.com
sevenload.com
mail.ru
smotri.com
yandex.ru
rambler.ru
tvigle.ru
intv.ru
facebook.com
livejournal.com
vk.com
odnoklassniki.ru
soundcloud.com
liveinternet.ru
veojam.com
1tv.ru
rutv.ru
ntv.ru
vesti.ru
mreporter.ru
karusel-tv.ru
autoplustv.ru
russia.ru
break.com
dailymotion.com
vimeo.com
sevenload.com
mail.ru
smotri.com
yandex.ru
rambler.ru
tvigle.ru
intv.ru
facebook.com
livejournal.com
vk.com
odnoklassniki.ru
soundcloud.com
liveinternet.ru
veojam.com
1tv.ru
rutv.ru
ntv.ru
vesti.ru
mreporter.ru
karusel-tv.ru
autoplustv.ru
russia.ru
මේවා මට කියලා දුන්නේ බුකියෙම කට්ටිය තමයි. රොමේශ් කරුනාරත්න වගේම ශාන් කියන දෙන්නව මේ වෙලාවෙ අනිවා මතක් කරනවා. උන් දෙන්නටත් පින් මේ ටික මගේ වගේම අපේ ඔලු වලට දැම්මට. සොෆ්ට්වෙයාර් බාගෙන දාගෙන පිස්සු නටන්නේ නැතුව වීඩියෝස් බාගන්න දුන්න අදහස වැදගත් වෙයි කියලා හිතුන නිසයි බ්ලොග් පෝස්ට් එකක් විදියටම දැම්මේ. ආයෙ කවදා හරි කාට හරි වැඩක් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවනම් බුක්මාර්ක් කරලා තියාගෙන ඒක ඉල්ලන කෙනෙක් හිටියොත් දෙන්න.
Tag: ayubowan forex Software tips
No comments: