headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Four Type's Of Traders in forex
        Forex EZ Trading

        Four Type's Of Traders in Forex

        ෆොරෙක්ස් මාර්කට් එකේ ට්‍රේඩ් කරන ට්‍රේඩර්ලා කොටස් 4කට බෙදන්න පුලුවන්. ඔයත් අනිවාර්යෙන් මේ එක කොටසකට අයිති වෙනවා. පෝස්ට් එක කියවලා ඔයා මොන විදියේ ට්‍රේඩර් කෙනෙක්ද කියලා කොමෙන්ට් කරන්න.

        Scalper 
        inter day trader
        swing trader 
        position trader

        Scalper Trader
        ට්‍රේඩ් එකකින් පොඩි කාලයක් ඇතුලත පොඩි පිප්ස් ගනනක් අරන් ට්‍රේඩ් එකෙන් අයින් වෙන අය මේ නමින් හඳුන්වනවා.

        Interday Trader
        දාන ට්‍රේඩ් එක දවසක් ඇතුලත ක්ලෝස් කරලා ඒ දවසේ ප්‍රොෆිට් එකෙන් සෑහීමකට පත් වෙන කොටස තමයි මේ. Scalper ට්‍රෙඩර් ට වඩා ටිකක් ලොකු පිප්ස් ගානක් ට්‍රේඩ් එකකින් මෙයාල ටාර්ගට් කරනවා.

        Swing trader
        මාර්කට් එකේ තියෙන රී ට්‍රේස්මන්ට් එහෙමත් නැත්තම් කෙටි හැරවුම් ඉලක්ක කරලා ට්‍රේඩ් කරන අය මේ කොටසට අයත්. මෙයාල සාමාන්යෙන් දින දෙකක් සිට සති දෙකක් වුනත් ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්නවා. මුලින් කියපු දෙගොල්ලන්ටම වඩා ලොකු ප්‍රොෆිට් එකක් මෙයාල ට්‍රේඩ් එකකින් ටාර්ගට් කරනවා.

        Position Trader

        මෙයාලා තමයි ට්‍රේඩ් එකක් වැඩිම කාලයක් අල්ලන් ඉන්නේ මාර්කට් එකේ යටම අඩියක ඉඳන් ඉහලටම එනකන් ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවා. අල්ලන් ඉන්න කාලය ගැන කියන්න වදන් නෑ. මාසයක් හෝ ඊට වැඩි කාලයක් උනත් ඉන්නවා.

        «
        Next
        Sentiment Analysis Trading
        »
        Previous
        How To Trade with Support and Resistance tips
        Pages 7123456 »

        No comments:

        Leave a Reply

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...