headlines

    4:04

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » »Unlabelled » Free money to Trade Forex. Trade able no deposit bonus. ට්‍රේඩ් කරන්න සල්ලි ටිකක් හොයාගමු.
        Forex EZ Trading

        Free money to Trade Forex. Trade able no deposit bonus. ට්‍රේඩ් කරන්න සල්ලි ටිකක් හොයාගමු.


             සල්ලි නැද්ද බන්. සල්ලි නැද්ද බන්. සල්ලි නැද්ද සල්ලි නැද්ද සල්ලි නැද්ද බන්.


             යන්තමට හරි වැඩ පුලුවන්, ඒත් පටන් ගන්න සල්ලි නැති අයට තමයි මේ පෝස්ට් එක. ඔයා මේ බ්ලොග් එක හරහා ටෙක්නිකල් ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ට් ගැන පොඩි හරි දැනුමක් ලබාගන්න ඇති. ඒ වගේම අන්තිමට ලියපු පෝස්ට් එක නම් ගොඩක් දෙනා බලලා විතරක් යන වැඩි අදහසක් නොදෙන පෝස්ට් එකක් වුනා. හේතුව දන්නෙ ඉතින් කියවන කට්ටිය තමයි. මේ පොස්ට් එක කියවන ඔයා ලොස් වෙන ට්‍රේඩර් කෙනෙක් නම්, ඒ පෝස්ට් එක අනිවා කියවන්න. එහෙනම් මේ වැඩේ පටන් ගමු.

          ඔයාට මාකට් ඇනලයිස් කරන්න පුලුවන්නම් ෆොරෙක්ස් ගැන පෝස්ට්ස් ලියන්න පුලුවන්නම්, ෆොර්ම් එකක් තියෙනවා වැඩ කරන්න. කරන්න කිව්වට මහ වැඩක් නෑ. ඔයාගෙ ඇනලයිස් පෝස්ට් කලත් ඇති. 

        වැඩේ වෙන්නෙ හැබැයි instaforex.com බ්‍රෝකර් හරහා. ස්ප්‍රේඩ් නම් ඉතින් දන්නවනෙ. පරිස්සමින් කලොත් ගොඩයෑමක්ම තමයි.

           පියවරෙන් පියවර පිලිවෙලකට යමු. මම මතක විදියට කොටලා දාන්නම්. පැටලුන ප්ලේසස් ආවොත් අහන්න, කියන්න. මන් පෝස්ට් එක ආයෙ අප්ඩේට් කරන්නම්.



        ඕකෙ දකුණු පැත්තෙ උඩ තියෙනවා රෙජිස්ට්‍රේශන් බටන් එක.



         ඒක ක්ලික් කලාම මේ වගේ ෆොර්ම් එකක් එයි. ෆිල් කරන්න. බලන්න ඒකෙ ඇති  රෙෆෙරර් කියල පුරවන්න කොටුවක්. ඒක හිස් වෙලා තිබුනොත් ඒකට forexeztrading කියලා කොටන්න.



            ඊට පස්සෙ ඔයාගෙ ඊමේල් ඉන්බොක්ස් එකට එන කන්ෆර්මේශන් මේල් එක් ක්ලික් කරලා ෆොර්ම් රෙජිස්ට්‍රේශන් එක වෙරිෆයි කරගන්න.





        ඊට පස්සෙ මයි ප්‍රොෆයිල් කියන කොටසෙ තියෙනව බෝනස් ෆෝ පෝස්ට් කියලා ටැබ් ඒකක් ඒක ක්ලික් කලාම ඔයාට තියෙනවා ඔයාගෙ අලුත් ඉන්ස්ටාෆොරෙක්ස් ගිණුමේ තොරතුරු  එකතු කරන්න. ඒ කියන්නෙ එකවුන්ට් නම්බර් එක දාන්න. හැබැයි මෙතනත් තියෙනවා ඇෆිලේට් කතන්දරයක් හැබැයි ඒක නම් මගේ නෙවෙයි. ඒක මේ ෆොර්ම් එක කරන අයගේ. ඒ අය හරහා රෙජිස්ටර් වෙන එකවුන්ට් වලට විතරයි මේ බෝනස් සතිපතා දෙන්නෙ.




        ඉතින් ඉන්ස්ටා එකේ රියල් එකක් ඕපන් කරන්න වගේම, ඒකෙ රෙෆෙරල් කෝඩ් එක විදියට portalforum කියලා කොටන්න.  මතක තියාගන්න ලෙවරේජ් එක 1:50 තමයි එකවුන්ට් එකට දාගන්න ඔනෙ.




        අලුතින් ත්‍රෙඩ් ඕපන් කරන්න දෙයක් නෑ. තියෙන ඒවයෙ කොමෙන්ට්ස් කරන්න. කලින් අහපු ප්‍රශ්න තියෙනවනම් ඒවට සාර්ථක පිලිතුරු ඔයා ලඟ තියෙනවනම් ඒවත් කොමෙන්ට් කරන්න.

        ඇනලයිස් විතරක් නෙවෙයි ඔයාගෙ දැනුම අනිත් සාමාජිකයන් එක්ක බෙදාගත්තත් මෙයාල සල්ලි ගෙවනවා. හැබැයි කිසිම වෙලාවක

        • හොර වැඩ
        • කොපිකරපු දේවල් දාන එක.
        • තේරුමක් නැති පෝස්ට්ස්
        • එක්ස්ටනල් ලින්ක්ස් 


        වගේ මේලෝ රහක් නැති මගුල් දාලා බෑන් වෙන්න එපා. ඇනලයිස් එකක් දානකොට නිකන්ම දාන්නෙ නැතුව පොඩි විස්තරයක් එක්ක දාන්න.

        හැම වෙලාවෙම අනිත් අයට ගරු කරන්න වගේම අනිත් අයට උදව්වක් වෙන විදියෙ කොමෙන්ට්ස් දාන්න මතක තියාගන්න.




        ඉතින් මේ පෝස්ට් එක මගේ වගේ ලිව්වේ මාව ෆලෝ කරන, මගේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන Forex EZ Trader ගේ ඉල්ලීම මතයි. එයාගෙ ඇෆිලේට් ලින්ක් එක හරහා නොගියට කමක් නෑ ඉන්ස්ටා එකේ එකවුන්ට් එක හදනකොට අනිවා portalforum කියන නම දෙන්න. නැත්තම් බෝනස් නෑ ආහ්. 

        අමතක වුනා සමහරුන්ට ඉතින් පෲෆ් පෙන්නන්නත් එපැයි. 










































           ට්‍රේඩ් කරන්න තමයි මේකෙ ගොඩක් වෙලාවට බෝනස් දෙන්නෙ. ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරගන්න වගේම ඒ සල්ලි ඇදලා හොඳ බ්‍රෝකර් කෙනෙක් යටතේ ට්‍රේඩ් කරන්න. 

        එහෙනම් අපි ගියා ජයවේවා.

        «
        Next
        Forex no deposit bonus withdraw profit without deposit 2019 | Forex Startup Bonus |
        »
        Previous
        All In One Forex Trading Pack. සමුගන්න අවසරයි.
        Pages 7123456 »

        1 Comments:

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...