headlines

    4:04 P

sponsor

sponsor

Slider

    Theme images by kelvinjay. Powered by Blogger.

    Recent Blog Posts

    Lorem Ipsum has been the industry's standard dummy text.

    App Design

    Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

    Timeline

    Timeline

    Recent Tube

      Business

        » » Forex News trading strategy For Currency Traders.
        Forex EZ Trading

        Forex News trading strategy

            Forex News trading strategyපෝස්ට් එකෙන් කතා කරන්නේ කොහොමද නිව්ස් වෙලාවට ට්‍රේඩ් කරන්නේ කියන එක. හැබැයි ලඟ නවන්න පුලුවන් වගේම ලඟ මැරෙන්නත් පුලුවන් ස්ට්‍රැටජි එක තමයි මේ. 

          හැබැයි ගේමට බහින්න කලින් ඔලුවට දාගන්න වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නෙ කරන්සි පෙයාර්ස් කලින් තෝරගන්න එක ගොඩක් වැදගත්. ට්‍රේඩ් කරන්න එන කරන්සි එකේ ඒ කියන්නෙ නිව්ස් එක එන්න තියෙන කරන්සි එකේ වගේම ඒ වෙලාවට වීක් හෝ ස්ට්‍රොන්ග් ම වෙලා තියෙන කරන්සි එකේ ඉන්ටරෙස්ට් රේට් එක වගේම inflation targets කවර් කරලද කොච්චරක් කවර් කරන්න තියෙනවද කියන එක බැලුවොත් ලොකු සර්ථකත්වයක් තියාගෙන ට්‍රේඩ් එකට එන්න පුලුවන්. support and resistance levels and currency strength කියන ටිකත් නිව්ස් එක එන්න විනාඩි 20කට කලින්වත් අනිවා බලන්න ඕනෙ. ඔයා මේ බ්ලොග් එකට අලුත් නම්, 
        How to trade with support and resistance පොස්ට් එක අනිවා කියවන්න. ටෙක්නිකල් ඇනලයිස් කරනකොට වැදගත්ම දෙයක් තමයි මේ. හැබැයි මුල් පිටුවේ කියලා තිබුන මාකට් මේකර්ලාගෙත් සුපිරිම අයියලට වෙසක් එන්නෙත් මේ වගේ වෙලාවල් වලට කියන දේ ඔලුවට දාගන්න ඕනෙ. 

          ඒ පොස්ට් එකත් මෙතනින් බලන්න පුලුවන්. ඒ වගේම ඉන්ඩිකේටර් නැතුව කරන්සි ස්ට්‍රෙන්ත් එක බලන්නේ කොහොමද කියලා දැනගන්න මේ  currency strength manuallyපොස්ට් එක බලන්න.


          Fundamental analysis post, පෝස්ට් එකේදි කිව්වා 
        news trading සහ Fundamental Trading කියන්නේ වෙනස් දේවල් දෙකක් කියලා. මේ News Trading Strategy යොදාගන්නෙ ගොඩක් වෙලාවට පොඩි වෙලාවකින් ක්ලොස් කරන ට්‍රේඩ්ස් සඳහා පමණයි.

          Real එකවුන්ට් එකේ ට්‍රේඩ් කරන්න කලින් මේක කාලයක් Demo ට්‍රේඩ් කරලා බලන්න.

         මේකයි කතන්දරේ. මේක යොදාගන්නේ ලොකු නිව්ස් වලට විතරයි. examples:
        • jobless claims,
        • non-farm payroll
        • average hourly earnings etc..... 


          On this strategy also have a logic. Old buyers and sellers closing their trades, and new buyers and sellers are open their new trades. These all things happen on support and resistance levels and currency strength.

        How to ready for trading when the news comes?

         Get ready before minimum 10 minutes before a strong news release. If you are going to trade on dollar news, first of all, you need to focus on currency strength, Support and resistance levels and inflation.

          You can find Currency Strength from this website link. livecharts.co.uk/currency-strength.phpand keep strongest and weakest currency pairs on your platform.

         Try to use the 15 minutes to 1 Hour time frames to draw support and resistance zones. 

           For an example, you are going to trade on united states dollar, and at that time EURO Currency is strongest and British pound is weakest, then you need to keep EURO/USD and GBP/USD charts on your platform.


        If united states were completed their inflation targets, you can think if the news is strong then, news effect will give you more big money. And if the news is weak, then you can get little money from it.

        For an example of united states dollar, as a final result, What are conditions after completed inflation targets, for buying currency on forex trading
        • If united states were completed their inflation targets, you can think if the actual news results are strong then, news effect will give you more big money when buying the dollar against the weakest currency?
        • If united states were completed their inflation targets, you can think if the actual news results are weak then, news effect will give you a little bit of money when buying the dollar against the weakest currency.
        • If united states were failed to complete their inflation targets then, you need to avoid buying the dollar against the weakest currency. it's good to leave that trade.

        What are conditions for unable to completed inflation targets, for selling currency on Forex trading

        • If united states were unable to complete their inflation targets, you can think if the actual news results are strong then, it will better avoid the trade.
        • If united states were unable to complete their inflation targets, you can think if the actual news results are weak then, news effect will give you a big money when selling the dollar against the strongest currency.

        Let's meet in next blog post. The comment section is always opened for you. Tell me something about the blog and this blog post.

        Have a great day

        «
        Next
        Newer Post
        »
        Previous
        TDI Indicator free download for mt4 | ayubowan forex
        Pages 7123456 »

        3 Comments:

        Featured Post

        Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

        Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...