sponsor

sponsor

Slider

Theme images by kelvinjay. Powered by Blogger.

Recent Blog Posts

Lorem Ipsum has been the industry's standard dummy text.

App Design

Ut enim ad minima veniam, quis nostrum exercitationem ullam corporis suscipit.

Timeline

Timeline

Recent Tube

Business

» » » » Forex News Trading | Important point in news trading 2018

Forex News Review - NFP News Trade Back testing In Sinhalese  

  නිව්ස් ට්‍රේඩින්ග් කරන සමහර අයට ආපු ප්‍රශ්නයක් විසඳගන්න පුලුවන් වෙන්න කියලා පොස්ට් එකක් ලියන්න හිතුනා. Forex News Review

Forex News Review


  
  මේ තියෙන්නේ පහුගිය දවසක නිකුත් උන  Non Farm  Employment Change කියන නිව්ස් එක.  නිව්ස් ට්‍රේඩින්ග් වලට අලුතින් ආපු අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක නෙගටිව් උනත් ඩොලර් එක ස්ට්‍රොන්ග් උනේ කොහොමද කියන එක.  

   Non Farm  Employment Change නිව්ස් රිසාල්ට් එක  වීක් නම් ඒක නෙගටිව් විදියට බලපාන්න ඕනෙ. ඒක ඇත්ත. ඉතින් ඔයාල ඒක දිහා විතරක් බැලුවම ඇති කියලා හිතන්න එපා. ඒ වෙලාවට නිකුත් වෙන්න තියෙන වෙන නිව්ස් මොනවද කියලත් බලන්න ඕනෙ.

බලන්න ඒ වෙලාවෙම තවත් ඩොලරයට ලොකු බලපෑමක් කරන්න පුලුවන් නිව්ස් දෙකක් තිබිලා.  Unemployment Rate  and Average Hourly Earnings m/m   



    ඒ වගේම ඒ නිව්ස් දෙක පොසිටිව්.  එයාලට රැකියා නැති වුනාට එයාලගේ වැඩකරන පැයකට එන ආදායම ඉහල අගයක් අරන්. ඒ වගේම විරැකියා අනුපාතය අඩු වෙලා. ජොබ් නැතත් එයාලට එයාලගේ ආර්තිකය ශක්තිමත්ව තියාගන්න මේ නිව්ස් දෙකේ ශක්තිය ඇති කියලා තේරෙනවා ඇති කියලා හිතනවා.

නිව්ස් එක්ක ට්‍රේඩ් කරන එක ඉක්මනට වගේම හොඳ පැහැදිලි මානසිකත්වයක් එක්ක කරන්න ඕන දෙයක්. එක විතරක් මදි ඔයාට හොඳ අන්තර්ජාල සම්භන්ධතාවයක් තියෙන එක ගොඩක් වැදගත්.

ඒ වගේම නිව්ස් තියෙන කරන්සි එකේ Inflation එක කොයි වගේද කියලා බලන්න.  Inflation එක තියෙන්නෙ පොසිටිව් නම් නිව්ස් එකත් පොසිටිව් නම් ට්‍රේඩ් එකේ සාර්ථකත්වය ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි Inflation එකට විරුද්ධව ඔයාගේ ඇනලිස් එනවනම් හෝ නියම අගය Actual එනවනම් එතන පොඩි කොස්සක් තියෙනවා. හැබැයි මාර්කට් එක නිව්ස් වල්ට රෙස්පෙක්ට් නොකරන්නෙත් නෑ.

   මේක සරලව කියන්න හැදුවේ. නිව්ස් ට්‍රේඩ් කරන අය ඒ වෙලාවට එන අනිත් නිව්ස් ගැනත් අනිවා හිතන්න. බලන්න.  News Trading Strategy එකක් මේ බ්ලොග් එකේ තියෙනවා ඒකත් මේ පොස්ට් එකේ තියෙන තොරතුරු එකතු කරගෙන ටෙස්ට් කරන්න. මෙන්න ලින්ක් එක. Click here


තේරුනාද මන්දා. නොතේරුන තැනක් අහන්න. මන් දන්නවනම් කියල දෙන්නම්. මොන දේ කලත් හොඳට ඉගෙනගෙන පැහැදිලි මනසකින් ට්‍රේඩ් කරන්න. 


එහෙනම් අපි ගියා. හැපි ට්‍රේඩින්ග් වේවා

«
Next
Newer Post
»
Previous
Older Post

5 Comments:

  1. The economic situation in the world prevailing today has scared off many traders and there is a growing desire for usage of speculative tools in the Contracts for Differences (CFD) market. It has become necessary that traders possess knowledge of the latest trends in the trading market and they have to keep themselves updated at all times. FXB Trading employs numerous trading platforms and offer traders with a daily outlook for them to have a sharp view of the CFD market. Its website also offers an economic calendar for traders and this calendar allows them to keep up-to-date with the existing economic situation in various countries.

    ReplyDelete
  2. http://kitabsupplyanddemand.blogspot.com

    ReplyDelete
  3. Great post! This is really useful for Forex traders. Anyway, anyone here has tried FreshForex's affiliate program? I got $20 per lot on my first month! Right now I am earning $600 monthly consistently. It's a great passive income especially for me that I have a regular day job aside from trading Forex!

    ReplyDelete
  4. First of all i would like to thank you for the great and informative entry. I has to admit that I have never heard about this information I have noticed many new facts for me. Thanks a lot for sharing this useful and attractive information and I will be waiting for other interesting posts from you in the nearest future. Keep it up..

    ReplyDelete
  5. This article was written by a real thinking writer without a doubt. I agree many of the with the solid points made by the writer. I’ll be back day in and day for further new updates. 10 eur to usd

    ReplyDelete

Featured Post

Ayubowan Forex Guide - මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.

Ayubowan Forex Guide  -   මට තේරෙන ෆොරෙක්ස් සිංහල ෆොරෙක්ස් ගබඩාව.        Ayubowan Forex Guide -  මට තේරෙන ෆොරෙක්ස්  කෝටියක් වටි...